Free data

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මචං අපේ බුවෙක් එටිසලාටි 550 20 ගිබ් පැකෙජ් එක අරන් එකේ උන් නම්බර් එකක් ඉල්ලනවෙන් වෙන

    එකට මුගේ මොබිටෙල් නම්බර් එක දිලා අඩෝ එකටත් බොනස් ගිගා 2ක් විතර අැවිත් නේ බං එහෙම වෙන්නෙ කොහාමද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචං අපේ බුවෙක් එටිසලාටි 550 20 ගිබ් පැකෙජ් එක අරන් එකේ උන් නම්බර් එකක් ඉල්ලනවෙන් වෙන

    එකට මුගේ මොබිටෙල් නම්බර් එක දිලා අඩෝ එකටත් බොනස් ගිගා 2ක් විතර අැවිත් නේ බං එහෙම වෙන්නෙ කොහාමද

    අලුතින්ද Mobitel සිම් ගත්තේ ? අලුතින් ගත්ත සිම් වලට මාස 6 යනකම් මාසෙකට 2Gb දෙනවා. හැබැයි 100 දැම්ම ගමන් ඒක කපලා තමයි ඒක දෙන්නේ. මගේ සිම් එකටත් එහෙම ඇවිල්ලා තිබුණා