අද මම ඔයගොල්ලොන්ට හදුන්වලා දෙන්න යන්නේ Free Download Manager එකක් ගැන.
පහුගිය දවස් වල මම දැක්කා එලකිරි සාමජිකයන් කිහිපදෙනෙක් IDM Cracks ඉල්ලලා තියනවා.
ඒ හින්දා මම මේ software එක ඕගොල්ලන් එක්ක බෙදාගන්න තීරණය කලා. සමහර විට මේ software එක දැනටමත් තියන කට්ටිය ඇති.
මේකෙ නම Free Download Manager. මේක නමේ පරිසමාර්ත අර්තයෙන්ම නොමිලේ දෙන එකක්. Cracks / Serial Nos. මේ මුකුත් ඕනෙ නැහැ. මේ software එකේ තියන වැදගත්කම තමයි අපිට මේ හරහා Torrents උත් බාගන්න පුලුවන් වෙන එක.
මේ තියෙන්නේ ඒකෙ screen shot එකක්
කැමති අය මෙතනින් බාගන්න
http://www.fileserve.com/file/EMKmz4P
හොද නම් රෙප් පාරකුත් දාන්න