ගෑස් ප්‍රශ්ණයට සහ ගෑස් මිළදී ගැනීමට යන වියදම ඉතිරි කර ගෙන,ගෙදර කුණු වලින් ගෑස් හදාගන්න.
එතකොට ඔය ටැංකියෙන් එන ගෑස් එක ප්‍රෙශර් කරන්නේ කොහොමද??
ගෑස් ප්‍රශ්ණයට සහ ගෑස් මිළදී ගැනීමට යන වියදම ඉතිරි කර ගෙන,ගෙදර කුණු වලින් ගෑස් හදාගන්න.
![]()

මෙන්න නියම UNP කාරයෝ.ගෙදරත් ගෑස් හදන්නලු ඒ පාර..![]()

ඔය බයෝ ගෑස්. ජීව වායුව. ගෙවල් වල ඕක හදන එක ප්‍රැක්ටිකල් නෑ බං. ගොමයි, ගස් වල කොල අරක මේක ඕක. කොම්පෝස්ට් හම්බෙන්නෙ ඒව දැම්මාම. සිඞහලු පොලිතින්, ප්ලාස්ටික්, වීදුරු, කාඩ්බෝඩ් අරව මෙව දාල බලන් ඉඳී ගෑස් හම්බෙනකම්. ඔන්න ෆාම් වලට වගේ නම් නියමෙට ගැලපෙනව. ඉස්සර අපේ ඉස්කෝලෙ ගෘහ විද්‍යා කාමරේ ලිප් පත්තු කලේ බයෝ ගෑස් වලින්. හොඳටම වැඩ කරනවා.
මමත් ඕක දැක්කා.......home unit එක රු 42 000 වගේ වෙන්නේ..... ඔය ගැන ටිකක් හොයල බලන්න ඕනේ...
![]()
සජිත්ට කියලා මේ ටැන්කි දෙන්න් බැරිද හැම ගේකටම නොමිලේ.

ඔය බයෝ ගෑස්. ජීව වායුව. ගෙවල් වල ඕක හදන එක ප්‍රැක්ටිකල් නෑ බං. ගොමයි, ගස් වල කොල අරක මේක ඕක. කොම්පෝස්ට් හම්බෙන්නෙ ඒව දැම්මාම. සිඞහලු පොලිතින්, ප්ලාස්ටික්, වීදුරු, කාඩ්බෝඩ් අරව මෙව දාල බලන් ඉඳී ගෑස් හම්බෙනකම්. ඔන්න ෆාම් වලට වගේ නම් නියමෙට ගැලපෙනව. ඉස්සර අපේ ඉස්කෝලෙ ගෘහ විද්‍යා කාමරේ ලිප් පත්තු කලේ බයෝ ගෑස් වලින්. හොඳටම වැඩ කරනවා.
හොටෙල් වල නම් මේ ක්‍රමේ සාර්ථකව කරනවා.

අනික බයෝ ගෑස් වල පිටකරන එනජි එක අඩුයි එල් පී වලට වඩා... මේක පොඩ්ඩක් ඉගනගෙන කරන්න ඕනෙ වැඩක්..
Dali bendenawa walang wala.අපි දැන් UNP නෙමෙයිනෙ.උඹම කියපං.![]()
හරි පැත්ත බලලා වෙලාවට පනිනවලුකඩෙන් ගන්න ගෑස් සිලින්ඩරෙන් එනවා වගේ ස්පීඩ් නැහැ.වැඩිපුර ගෑස් හදාගන්න ඕනෙ නම් ටොයිලට් වලත් මේකටම සෙට් කරන්න පුළුවන්.