Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    කඩෙන් ගන්න ගෑස් සිලින්ඩරෙන් එනවා වගේ ස්පීඩ් නැහැ.වැඩිපුර ගෑස් හදාගන්න ඕනෙ නම් ටොයිලට් වලත් මේකටම සෙට් කරන්න පුළුවන්.

    toilet eka set karanawa nm oya tank eka set wenne ne puthi loku tank ekkak gahanna wenawa ;)
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay
    ටොයිලට් සාර්තක නැතිවෙයි නෙ... අපි හාපික් වගෙ ඇන්ටි බැක්ටීරියා ඒජන් පාවිච්චි කරනවනෙ

    එච්චරම අවුලක් වෙන්නෙ නැහැ.බැක්ටීරියා විනාශ නොකරන ටොයිලට් ක්ලීනර් තියෙනවා.
    හාපික් වගේ කෙමිකල් වලින් හිතකර බැක්ටීරියා විනාශ කරන නිසා තමයි වලවල් උතුරන්නෙ.හිතකර බැක්ටීරියා තියෙනවනම් අපද්‍රව‍ය උන් කාලා විනාශ කරන නිසා වලවල් පිරෙන්නෙ නැහැ.