free image hosting

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    දන්න කවුරු හරි ඉන්නවද free image hosting - ඉමේජ් අප්ලෝඩ් කරන්න පුළුවන් සයිට් එකක්.. කාලයක් යනකන් ඩිලිට් කරන්නේ නැති එකක් වෙන්න ඕනේ..
    postimage
    tinypic
    photobucket
    imageshack
    imgur

    නැතුව වෙන සයට් එකක් තමයි හොයන්නේ..

    දන්න කවුරු හෙල්ප් එකක් දෙන්න..
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    ai bn tinypic / photobucket hoda nedda
    quality awlak nethnam fb up karapan passe only me dala image address eka ganin
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    ai bn tinypic / photobucket hoda nedda
    quality awlak nethnam fb up karapan passe only me dala image address eka ganin

    මේවා මම කලින් පාවිච්චි කරලා තියෙනවා බ්‍රෝ.. මට ඕනේ අලුත් සයිට් එකක් ..
    ස්තුතියි අදහසට
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,574
    5,851
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේවා මම කලින් පාවිච්චි කරලා තියෙනවා බ්‍රෝ.. මට ඕනේ අලුත් සයිට් එකක් ..
    ස්තුතියි අදහසට

    ඇයි බං අලුත් එකක් මෙව්වගෙන් වෙන දේට අමතරව අය මොනවද ඕනෙ
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල

    ස්තුතියි... මේකේ කාලයක් යන කොට ඉමේජ් මකනවද දන්නේ නෑ.. මොකද වෙබ් සයිට් වලට ඉමේජ් දැම්මා ගොඩක් කල් තියෙන්න ඕනේ නිසායි එහෙම ඇහුවේ..

    REP + 5
     
    • Like
    Reactions: SpinXO

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    ඇයි බං අලුත් එකක් මෙව්වගෙන් වෙන දේට අමතරව අය මොනවද ඕනෙ

    කාලයක් යන කොට ඕවගේ ඉමේජ් මකනවා බ්‍රෝ.. ඒකයි අලුත් සයිට් එකක් හොයන්නේ..
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,962
    4,641
    113
    Loading...
    ස්තුතියි... මේකේ කාලයක් යන කොට ඉමේජ් මකනවද දන්නේ නෑ.. මොකද වෙබ් සයිට් වලට ඉමේජ් දැම්මා ගොඩක් කල් තියෙන්න ඕනේ නිසායි එහෙම ඇහුවේ..

    REP + 5

    ඒ ගැන නම් දන්නෙ නැහැ. ඹය සයිට් ඒක සුපිරියි. ගොඩක් ටොරෙන්ට් වල මන් දැකල තියෙනවා ඔකෙ හොස්ට් කරලා තියෙනවා, Screenshots. High Resolution Image වුණත් අප් කරන්න පුලුවන්. කෝකටත් ටිකක් හොයල බලන්න කාලයක් තියෙනව ද නැද්ද කියන ඒක ගැන.

    REP + Back
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    tiny pic wala umba account ekak hadala account ekata login wela images daapan album hada hada.. godak kal thiyenawa kisi awulak nathuwa.

    delete karaban.. models lage image wagayak...

    oi54.tinypic.com me server thibuna okkoma ewarai ban.. chater .. bandwidth denneth ne.. un
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    delete karaban.. models lage image wagayak...

    oi54.tinypic.com me server thibuna okkoma ewarai ban.. chater .. bandwidth denneth ne.. un

    mekai machan. models lage copyrights ewa wenna athi. mama tinypic wala upload karapu okkoma mage eka eka screen shots, mage documents arawa mewa machan. ewa kawadawath mokuth wenne ne. arawa copyrights issue awith un remove karala daanna athi ban