FREE Internet Security / Antivirus / Firewall

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ඔබගේ උපදෙස් අනුව මේ හුචක්කුව දැමූ අතර ඉන්පසු මූ යස අපූරුවට IDM, lap එකේ ඔරිජිනල් keybrd drivers ඇතුල් බොහෝ දේ යස අපූරුවට බ්ලොක් කෙරුවේය.
දෙවරක් නොසිතා කැපෑසිටිය ගැන දුක් වෙමින් ඉවත් කලෙමි :dull: