FREE Internet Security / Antivirus / Firewall

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0

ඕවල තියෙන ඒවා කවුද විශ්වාස කරන්නේ? ගොඩක් ඔය දාන ඒවා බොරු ඒවා වැඩියෙන් ගෙවන එකට පක්ෂව දාන. තමන් බලලම තමයි කියන්න වෙන්නේ. Performance ගත්තම MSSE තියෙන්නේ යටම වගේ නමුත් මගේ Computer එකේ එහෙම ප්‍රශ්ණයක් නෑ.:P
 

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
ස්තූති...... :) ට්‍රයි කරලා බලන්න ඕනා ශොප් එකේ මැෂින් වලට දාලා..... :D

sirawatama try ekak deepanko.... uba sell karana LAP walata dala deepan..:rolleyes:

hamoma danne avast antivirus eka witharai, eth full Internet security ekak denawa COMODO free.. godak un danne wath na..

mama haduwe COMODO brand eka popular karanna..
 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    sirawatama try ekak deepanko.... uba sell karana LAP walata dala deepan..:rolleyes:

    :shocked: සෙල් කරන ලැප් වලට, අපේ සචියගේ ඈන්ටිවයිරසේ දැම්මා..... මූ මොකක්ද කී ලොගර් සීන් එකක් ඈදුනට පස්සේ, දැන් කෑස්පා ට්‍රයල් දාලා දෙනවා....... :P
     

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    good post machan...
    mama avast use karanne 2 year withara indan..kalin kasper.
    but dannam daala balanna hithemawa...but avast ekath awlak nea...
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :shocked: සෙල් කරන ලැප් වලට, අපේ සචියගේ ඈන්ටිවයිරසේ දැම්මා..... මූ මොකක්ද කී ලොගර් සීන් එකක් ඈදුනට පස්සේ, දැන් කෑස්පා ට්‍රයල් දාලා දෙනවා....... :P

    COMODO IS dala deepan ban. full internet security ekak FREE... kawruth danne na lankawe:oo:

    methanin Installer eka,
    http://www.comodo.com/home/internet-security/free-internet-security.php


    methanin Offline Virus database eka, Scroll down & click For users of Comodo Antivirus or Internet Security 5.8 & newer DB:
    http://www.comodo.com/home/internet-security/updates/vdp/database.php

    GsTVhM9.png



    NGXhIEy.png



    5 Minutes yanne