Free Internet (Tunnel VPN) Help!!!

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,080
    4,855
    113
    Tunnel VPN පාවිච්චි කරන අය ඉන්නවා නම් කියන්නකො ඔයාලා පාවිච්චි කරන ලේසිම safeම appඑක මොකක්ද කියලා?
    atta kiyapn uba mobitel hari SLT neda :rolleyes:
     
    • Wow
    Reactions: Himazharin

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,080
    4,855
    113
    Tunnel VPN පාවිච්චි කරන අය ඉන්නවා නම් කියන්නකො ඔයාලා පාවිච්චි කරන ලේසිම safeම appඑක මොකක්ද කියලා?
    1650637815011.png
     
    • Wow
    Reactions: Himazharin

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Package වැඩක් නෑ.slow.http injector app එක දාගන ehi file එකක් add කරලා යන්න.speed limit නෑ.මන් දාගන ඉන්න file එකෙන් 5MB/s down speed එකක් තියෙනවා. හොයලා බලන්න telegram group වල එහෙම තියෙනවා ehi files.
     
    • Wow
    Reactions: Himazharin

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,147
    11,156
    113
    Forest
    • Like
    Reactions: Ragna_SL