Free Internet කියල දැම්මේ ,නැත්නම් උබල බලන්නේ වත් නැති වෙයි කියල හිතුන නිසයි.... මට ලොකු හදිස්සි වැඩක් තියෙනවා ...
මට ඒ වැඩේට Video Edit කරන්න ඕන. ඉතින් එක කරගන්න ෆුළුවන් Video Editing මුදුකාංගයක් මට හොයල දෙනවද .. මම edit කරන්න දන්නේ නෑ .... ඒ නිසා වැඩ කරගන්න ලේසි එකක් හොයල මේකෙම දාන්න , ස්තුතියි ඔයාලට