FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය එන්නේ කට්ටියගෙම ඔලු ගෙඩි වල තියෙන් top අයිඩියාස් එලියට:yes::yes:...අපි නැව උස්සමුද?;):lol::P

    නැව තියෙයිද මන්ද අපේ උන් ව ගෙනිච්චම ? කොටින්ගෙන් බේර ගත්තට එළකිරි බුවාලගෙන් නැව බේරාගන්නවා බොරු වගේ .... ජීටී ට රක්ෂණයක් වත් දාන්න කියයි ද දන්නේ නෑ නාවික හමුදාවෙන් ...:shocked::eek::lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මුහුද මගේ ගොඩබිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගෙ තමයි දොස්තර හොදහිත මමයි :cool::cool:
    මෙන් නැවේ දොස්තර ඇවිල්ලා......:yes::yes:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නැව තියෙයිද මන්ද අපේ උන් ව ගෙනිච්චම ? කොටින්ගෙන් බේර ගත්තට එළකිරි බුවාලගෙන් නැව බේරාගන්නවා බොරු වගේ .... ජීටී ට රක්ෂණයක් වත් දාන්න කියයි ද දන්නේ නෑ නාවික හමුදාවෙන් ...:shocked::eek::lol:
    හී..හී....එහෙම කියන්න එපා...අපි නැව පරිස්සම් කරලා දෙනවා...:yes:;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    යකෝ සූ එක බලන්න යන්නෙ ඔස්ට්‍රේලියාවේ

    ඕකට ඔච්චර දුර යන්නෙ මොකටද. නැගපන්කෝ 176 බස් එකේ. කෙලින්ම සූ එක ගාවනේ. :cool:
     
    Status
    Not open for further replies.