FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මලයා අමුතු ලුක් එකක් :P
    මෙයා මට සද්දයක් දැම්මා නොවැ..:no:
    අහින්සක මාව බැන් කොරන්ඩ කියලා..:(
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    dan kawadda ban select wechcha aya kauda kiyala kiyanne?nawa giyata passeda?
    hafoooooooooooooooooooi.tawa dawas 2i tiyenne...tama sadda nane gt aiya?????

    gt aiyeeeeeeeeeeeeeeeeeeeee????? yana aya kaudooooooooooo?
    draw eka kawadada?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙයා මට සද්දයක් දැම්මා නොවැ..:no:
    අහින්සක මාව බැන් කොරන්ඩ කියලා..:(

    ඉස්සර මලයා නරකයි. මම කිව්වේ. එන්ට එන්ට මලයා හොඳ වෙනවා. අපේ මිගාර අයියාව ආස්සරය කොරන්ට. මිගාර අයියා හොඳ කොලුවා.
    :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    dan kawadda ban select wechcha aya kauda kiyala kiyanne?nawa giyata passeda?
    hafoooooooooooooooooooi.tawa dawas 2i tiyenne...tama sadda nane gt aiya?????

    gt aiyeeeeeeeeeeeeeeeeeeeee????? yana aya kaudooooooooooo?
    draw eka kawadada?

    හෙට වෙනකන් ඉන්ට වෙනවා මලේ. අපිත් බලන් ඉන්නේ හෙට වෙනකන්. යාලුවෝ හම්බ වෙන්න මේ වගේ අවස්ථාවක් එන්නේ නෑනේ ආයෙත්. :yes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    ඉස්සර මලයා නරකයි. මම කිව්වේ. එන්ට එන්ට මලයා හොඳ වෙනවා. අපේ මිගාර අයියාව ආස්සරය කොරන්ට. මිගාර අයියා හොඳ කොලුවා.
    :yes:
    :eek::eek:
    කුරා කුඹියෙකුටවත් කරදරයක් කලේ නෑ තාම....:no::no:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    හෙට වෙනකන් ඉන්ට වෙනවා මලේ. අපිත් බලන් ඉන්නේ හෙට වෙනකන්. යාලුවෝ හම්බ වෙන්න මේ වගේ අවස්ථාවක් එන්නේ නෑනේ ආයෙත්. :yes:
    හෙට කිය විතර වෙයිද දන්නේ නෑ result 1 දෙන්න...:rolleyes::rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :eek::eek:
    කුරා කුඹියෙකුටවත් කරදරයක් කලේ නෑ තාම....:no::no:

    මම විහිලුවක් කලේ මලේ. එහෙනම් දෙන්නාටම ආයුබොවන් කිව්වා. මම ගෙදර යනවා. රෑට එන්නම් ආයෙත්. අලුත් ත්‍රෙඩ් එකක් දාන්නත් තියනවා. මේ ඔන්න 300ක් ගැහුවා.
    :yes::yes::yes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ada kiyai fashion show eke kattiya, heta rata ship eke kattiya kiyanne...
    බලන් ඉමු එහෙනම් මොකො වෙන්නේ කියලා...:baffled::rolleyes:
    පරණ චාන්ස් එකක්වත් තිබ්බොත් එහෙම..:yes:;)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    මම විහිලුවක් කලේ මලේ. එහෙනම් දෙන්නාටම ආයුබොවන් කිව්වා. මම ගෙදර යනවා. රෑට එන්නම් ආයෙත්. අලුත් ත්‍රෙඩ් එකක් දාන්නත් තියනවා. මේ ඔන්න 300ක් ගැහුවා.
    :yes::yes::yes:
    කන්ග්‍රැට්ස් කිව්වා....:yes::yes:
    රැට හමුවෙමු...මත් පොඩි රවුමක් දලා එන්නම්..:cool:;)
     
    Status
    Not open for further replies.