FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නම පොජ්ජක් වැරදුනා ඔයගේ මචන්:P
    ඩිනක්ෂි=Dinakshi Priyasad :D:yes:

    අපොයි ඒක ආතල් එකක් ගන්න නෙ බන් සීරියස් නෙවෙයි කරේ
    අනික ස්ථීර කෙනෙක් දැන් ඉන්නවනෙ සදහටම

    අපිට බැරිද...?:rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලේසි නෑ....
    ගාඩ් එකට ඉන්නේ ආමි එකේ ඩයල් එකක්, වෙඩි තිබ්බොත් බබා කොබා තමයි...

    අපොයි යකෝ කොබා මතක් කරන්න එපා අපේ ඉස්කෝලෙ විනය බාරව ඉන්න එකා කොබා අම්මො ඌ දෙනව රත් වෙන්න ** කොබා ඌ

    ආමි පොර ඉන්නෙ වාසනා එකෙ දොර රකින්නද
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    බී.ඒ = බාල අපරාධ.... :rolleyes:
    ඒ ලමයා 2010 AL කරන කෙනෙක් කිව්වා නේද... උඹ මේ කැම්පස් යන නාකි මනුස්සයෙක්නේ බං...:P:P

    කව්ද නාකි... ඔයානම් නාකී තමයි,
    මම තාම පොඩි කොල්ලා, :angry:
     

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    නම පොජ්ජක් වැරදුනා ඔයගේ මචන්:P
    ඩිනක්ෂි=Dinakshi Priyasad :D:yes:

    අපොයි ඒක ආතල් එකක් ගන්න නෙ බන් සීරියස් නෙවෙයි කරේ
    අනික ස්ථීර කෙනෙක් දැන් ඉන්නවනෙ සදහටම

    මම කියපු එක තමයි හරි නම. එයා a/l ලිව්වෙ මගෙ hall එකට ඉස්සරහ hall එකේ
    නම 100% sure .
    :yes::yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිට බැරිද...?:rofl::rofl:

    පුලුවන්. :yes:
    කෙස් ගහක් හොයාගෙන වරෙන්. මම වශියක් කරලා දෙන්නම්. ඒ ඇරෙන්න වෙන විදියක් නම් නෑ. මොලේ විකල් නැති ඇහෙන පේන කෙනෙක් බොට කැමති වෙනවාද?:oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ මොකෝ... දානවා මූදට...:angry:

    අම්මේ කමක් නෑ. දැන් පීනන පුලුවන්. මුහුදට නෙද ශුවර් එකටම. බොලාලාගේ ගඟ පැත්තේ එහෙම නැව යන එකක් නෑ නේ? ඒකෙ පීනනවාට වඩා හොඳා ඒකෙම ගිලිලා මැරෙනවා. :dull:
     
    Status
    Not open for further replies.