නැවේ දකුණු පස ඇති රිව බාර් (River bar) කොටසෙහි 100 පමණ පිරිසකට අසුන්ගත හැකියි. මෙය පසුකර ඉදිරියට යන විට පිවිසෙන්නේ එල්සා ලෝන්ජ්(Alisa lounge) කොටසට. මෙහි 120ක පමණ පිරිසකට අසුන්ගත හැකි අතර මෙහි නැවේ මැදට වන්නට ආහාර පිළිගන්වන බුෆේ කොටස පිහිටා තිබෙනවා. ඉන් ඉදිරියෙන් ඇත්තේ බීම පිළිගන්වන කොටස (Bar) සහ සාදයකදී නටා ගයා විනෝදවීමට සකසා ඇති පෙදෙසයි.මෙතන නැව ගැන හොද විස්තරයක් තියනවා කැමති අය ගිහින් බලන්න
http://www.silumina.lk/2010/04/04/_art.asp?fn=av1004049
oya thiyenne badu....










