FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොළඹ බන්....

    අම්මට හුඩු. හරියටම වරාය ඉස්සරහා ඉස්සො වඩේ කඩයක් තියනවා. රුපියල් 20යි වඩේ. ඒ කඩේ එකා මාව පොඩ්ඩක් විතර දන්නවා. ඌට කියන්න ඕනා වඩේ ටිකක් ව්ඇඩියෙන් හදන්න කියලා ඉරිදාට. මට කොමිස් එකකුත් ඉල්ලගන්න ඕනා කට්ටිය ඌ ගාවට ගේනවාට.
    මමමේ නිකන් අහන්නේ බැරි වෙයිද උගේ කරත්තේ නැව ඇතුලේ තියාගෙන විකුනන්න???:rolleyes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අම්මට හුඩු. හරියටම වරාය ඉස්සරහා ඉස්සො වඩේ කඩයක් තියනවා. රුපියල් 20යි වඩේ. ඒ කඩේ එකා මාව පොඩ්ඩක් විතර දන්නවා. ඌට කියන්න ඕනා වඩේ ටිකක් ව්ඇඩියෙන් හදන්න කියලා ඉරිදාට. මට කොමිස් එකකුත් ඉල්ලගන්න ඕනා කට්ටිය ඌ ගාවට ගේනවාට.
    මමමේ නිකන් අහන්නේ බැරි වෙයිද උගේ කරත්තේ නැව ඇතුලේ තියාගෙන විකුනන්න???:rolleyes:

    නැවට කරත්තේ අරන් යමු...
    බොන එවුන්ට බයිට්වලට විකුණන්න පුළුවන්...:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැවට කරත්තේ අරන් යමු...
    බොන එවුන්ට බයිට්වලට විකුණන්න පුළුවන්...:D

    බොන උන් කියන්නේ නිකන් අපි බොන්නේ නෑ වගේ. :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිමටික දියවෙයි, පරිස්සමට වරෙන්...

    කවුද එතකොට රෝස්? ශම්මිද?:rofl:
    හිටියා නම් මගේ කෙස්ගස් ටික ගලවයි තණකොල උගුල්ලනවා වගේ. :yes:
     
    Status
    Not open for further replies.