FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපාය සහාය මිත්‍රයෝ...
    අපිට හැදෙන්න දෙන්නේ නෑ...:angry:
    උඹව හදන්නේ කොහොමද බන්? දැන් ලොකු මුදලාලි කෙනෙක් නේ.:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩනම් ටිකක් ලොකුවෙලා වාඩිවෙලාම ඉඳලා.....:rofl:

    අර කුණු ගඟට බැහැලා අර පොඩි එකාව අල්ලගෙන පීනපන් උදේට උදේට.
    මේ උඹ පොලියට සල්ලි එහෙම දෙන්නේ නැද්ද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කරන්න දෙයක් නෑ... එයාමනේ බෑ කිව්වේ,

    වෙන අතක් බලාගන්න දැන් තියෙන්නේ...:D

    මම එලකිරි එකේ කාට හරි කතා කරලා බලන්නද?:love:
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    ට්‍රේනින් වෙන්න එක්කන් යන්නේ නෑලු....

    හහ්...මම ගිහින් නෑම කියල හිතුවද? මම ගිහින් තියනවා හරිද..කට්ටිය මොකද කියන්නේ බලන්න කිව්වේ....මට වෙන්න ට්‍රේනින් එකක් නෑ...මම හොද ට්‍රේනර් කෙනෙක්... ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හහ්...මම ගිහින් නෑම කියල හිතුවද? මම ගිහින් තියනවා හරිද..කට්ටිය මොකද කියන්නේ බලන්න කිව්වේ....මට වෙන්න ට්‍රේනින් එකක් නෑ...මම හොද ට්‍රේනර් කෙනෙක්... ;)

    ඔයා ගිහින් තියෙන්නේ ඔරුවෙද? කැළනි පන්සලේ මල් විකුනන්න මල් කඩන්න ඔරු පදින්නද ගියේ? කාවද ට්‍රේන් කරේ?:P
     
    Status
    Not open for further replies.