FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒපාර බොලා මොකාටද එන්නේ...
    කෝ බලන්න පින්තූරයක් දියන්,

    මේ ඔන ඔහේ කියල දාපන් ඕව හිතෙ හන්ගගෙන ඉදල හරියන්නෙ නෑ නේ
    ජෙට් ලයිනර් එකෙ වෙඩින්ග්ස් එහෙම ගන්න පුලුවන්
     

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    එහෙනම් අවුලක් නැහැ.... දන්නේ නැතිනම් මිගාර සෙට් කර ගන්න... හොදට කියල දේවී.. ටීම් විවර් එකෙන්...:yes:

    ගේමක් දෙනකන් හොයන්න වෙන්නෙනෑ id /pass දෙන්න එපා
    :rolleyes::rolleyes::rolleyes::D:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බඳින්නේ කවදද....? නැත්නම් දැනටම ගිරේට අහුවෙලාද...?

    GT පානදුරේ ඇවිත් සල්ලිවලට කේක් ගන්නවාලු, අපරාදේනේ, මම ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්නම් කියන්න..

    thama bandala ne.. eth gireta ahuwela.... :P:P

    uta maruwatada panadureta awith oya jarawata salli deela ganne.... :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.