FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මටත් නිව්ස් එක කිව්වෙ අමිල අයියා තමයි...
    :yes::yes:
    එන්න නම් ආසයි...
    ඒත් ඉතින් විභාගෙට යන්නත් ඕනෙනේ...
    :(:(
    ඒක හින්දා Congratz කියල බොක්කෙන්ම විශ් එකක් දෙන්නම්...:D

    අපරාදේ එනව කිඅල මම හිතුවෙ
    විභහගෙ හොදට කරන්න කියල ප්‍රාර්ථනා කරනවා බොක්කෙන්ම

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ මොකද:eek::eek:

    එච්චරට පිරිසිදුයි. ඒකෙන් නෑවා කියන්නේ ඔයිල් මසාජ් එකක දා ගත්තා වගේ. තට්ටු තට්ටු.දවස් ගානක් යනකන් සුවඳ තියනවා ඇඟ පුරාම.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔව්, මම දැක්කා anuru_1 කියලා එකෙක්ව මරන්න කොන්තරාත් එකක් දෙනවා,
    මල් බබා තමයි මිනිහා....
    යකෝ මූ බොරු කියන්නෙ:no::angry::frown::growl:

    මම බය උනා අම්මො මම ඕව කරන්නෙ නැහැ
    :no::angry::frown::growl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එලකිරි.කොම් යූත් රේඩියෝ සුසන්යොගය:D

    යූත් දියබේ වසරක මතක සැමරුම සමග එලකිරි.කොම් එක් වූ වගයි :D

    සුවිසල් ජෙට්ලයිනර් නවුකාවේ සුපිරි සවරියක් අදම ඔබගේ අවස්ථාව වෙන්කරගන්න රැදෙන්න ඔබගේ පවුලේ සයිබ ලකුණ
    එලකිරි.කොම්

     
    Status
    Not open for further replies.