FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බැඳපු අලුත ඔහොම තමා බබෝ. :yes::yes::yes:
    ඊට පස්සේ සොරි.කොම් :P:P:P

    අනිත් එක ඒ මනුස්සයට පින් දෙන්න ඕනා උඹ එක්ක ඉන්නවාට. :rolleyes:
    එහෙම නෑ එයා මම ඕනම තැනක කියනවා:D
    මම කරපු ඔයිට වඩා එල වැඩ එයා දන්නවා කෝ කිසිම දෙයක් කියන්නෙ නෑ:no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එක පාරටම මගේ හෝම් තියටරේට කෙල උනාවගෙයි ඉදපල්ල බලල එනකම් ගෙදරින් කන්න වෙයි නැත්නම්
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එක පාරටම මගේ හෝම් තියටරේට කෙල උනාවගෙයි ඉදපල්ල බලල එනකම් ගෙදරින් කන්න වෙයි නැත්නම්
    :baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම නෑ එයා මම ඕනම තැනක කියනවා:D
    මම කරපු ඔයිට වඩා එල වැඩ එයා දන්නවා කෝ කිසිම දෙයක් කියන්නෙ නෑ:no:

    අනේ වාසනාවන්. උඹව හොඳට තේරුම් අරගෙන වගේ. :love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එක පාරටම මගේ හෝම් තියටරේට කෙල උනාවගෙයි ඉදපල්ල බලල එනකම් ගෙදරින් කන්න වෙයි නැත්නම්

    දැන් උඹ කිව්වේ ගහන්නේ නෑ කියලා......:rolleyes:
     
    Status
    Not open for further replies.