FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ai wasana cake kade ube da ? :P

    ශික්. ඕක මට නිකන් දුනත් එපා. වාසනා පුස් කේක්. වාසනා කියන්නේ එලකිරි එකේ Official කේක් සැපයුම්කරු. ඔයා ඒ ගැන දැනුවත් නෑ මම හිතන්නේ. දැනුවත් වෙන්න යාලුවා. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මංගල දිනය අවමගුලක් කරන්නද යන්නේ වසනා කේක් කවල ? ඔයිට වඩා හොඳයි මීයෝන්ට දන බෙහෙත් ටිකක් කනවා ...:eek::lol::lol::lol:

    :eek::eek::eek:
    :lol::lol::lol:

    අරූ දන්නවා නම් ගගේ පනිනවා. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no:ewanne naa :rofl:

    මම මිගාරයා හරි රාම් හරි සෙට් කරන්නම්. මිගාරගේ වෑන් කට්ටේ එන්න පුලුවන්. :yes:
    තේරුනොත් නෑවිත් ඉන්න එපා. යාලුවෝ එකතු වෙන්න මේ වගේ අවස්ථාවක් එන්නේ නෑ. :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ah e moko:dull:

    නෑ නෑ නිකන් කිව්වේ අව්ව්ලක් නෑ ... එළකිරි එකේ කෙල්ලෝ එක්ක බේරෙනවා බොරු ඔන්න .... :lol::lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අදවත් winners ලගෙ නම් දෙනවනම් හොඳයි නේද ?

    දුර ඉඳන් එන අයට ලෑස්තිවෙන්නත් එක්ක
    තම ඇධුම් අරං නැති උංට ඇඳුම් ගන්නත් එක්ක :P:P:P
    :yes::yes:
    ela ela.. :D thanks 4 da info ;)
    WC
    අනේ වාසනාවන්. ඊයේ ඉඳලා ඔහොම්මයි. :love:

    අපෙනුත් උඳවුවක් ඕන නම් කියන්න. මගේ ගානේ දෙන්නාටම වාසනා කේක්.:yes:
    උබ දැන් වාසනා කෙක් agent da?:P:P
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    මම මිගාරයා හරි රාම් හරි සෙට් කරන්නම්. මිගාරගේ වෑන් කට්ටේ එන්න පුලුවන්. :yes:
    තේරුනොත් නෑවිත් ඉන්න එපා. යාලුවෝ එකතු වෙන්න මේ වගේ අවස්ථාවක් එන්නේ නෑ. :no:
    hehe :P yanna enna nam krama hav..:)
    thnx anyways..
    man try karanwa :rofl:
     
    Status
    Not open for further replies.