FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
එහෙමද කමක් නෑ වැරැද්ද පිලිගත්තනෙ එයා සිරවට මම කැමති නෑ බන් එහෙම කරනවට මගෙ ඉස්සරහ මූණට කිව්ව නම් කියපු එකා මැරිල

uba mara darunui ne...:eek::eek:

ela ela prashne dan wisadunane...
11.gif
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    මචං... ඕකට ඔච්චර තරහා ගන්න දෙයක් නෙමෙයි... ඌ ඔහොම කිව්වේ සිරාවට නෙමෙයිනෙ... අනිත් එක ඌ බැනලා නැහැනේ... ඌ සාමාන්‍යයෙන් මේකේ අනිත් අය විහිලුවට කතා කරන විදිහට කතා කරලා තියෙන්නෙ... දැන් ඕක අමතක කරලා දාපං... නිකං ප්‍රශ්න දාගන්න එපා බං... :):):)

    :lol: බබා නැට්ට පාගගෙන
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    837
    113
    In La Srinka
    මම දැන් ඔයාගෙ ගැණිට බැන්නොත් ඔයා මොකද කරන්නෙ

    :no::no::no:
    I Don't Like
    Don't Insult Girls

    ගැණිට ගැණි kiyanne nathuwa miniho kiyala kiyanna kiyalada oya kiyanne ? :lol::lol::lol:
     
    Status
    Not open for further replies.