FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
අර මිනී මැරුම් තර්ජනය ඩිලීට් කරපං නැත්තං ඕක සාක්ශියක් විදියට පාවිච්චි කරයි :eek:

naw nagilla paththakin thiyala kuduwe laginna wei:lol::lol::lol:
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    රන් ටිකිරි සිනා මුව මුව පාලා
    ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා

    දෑතේ බැදිලා ඈතට දුවලා
    නොපෙනී යනවද සුදු නංගී
    ...
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා..
    මාගෙ නෙතු අද්දර ඔබගේ සිනහව මැවුනා...
    ඔබගෙ හදවතටයි ආදරේ කරන්න හිතුනේ....
    මගේ මුළු හදින්...
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    රන් ටිකිරි සිනා මුව මුව පාලා
    ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා

    දෑතේ බැදිලා ඈතට දුවලා
    නොපෙනී යනවද සුදු නංගී
    ...

    අපි සන්තොසෙන් ඉන්නෙ දුක ශොකේ නෑ දන්නේ :rofl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා..
    මාගෙ නෙතු අද්දර ඔබගේ සිනහව මැවුනා...
    ඔබගෙ හදවතටයි ආදරේ කරන්න හිතුනේ....
    මගේ මුළු හදින්...
    :love::love::love:
     
    Status
    Not open for further replies.