ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා..
මාගෙ නෙතු අද්දර ඔබගේ සිනහව මැවුනා...
ඔබගෙ හදවතටයි ආදරේ කරන්න හිතුනේ....
මගේ මුළු හදින්...



ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා..
මාගෙ නෙතු අද්දර ඔබගේ සිනහව මැවුනා...
ඔබගෙ හදවතටයි ආදරේ කරන්න හිතුනේ....
මගේ මුළු හදින්...



are you ??![]()


හෙට වෙනකන් ඉන්න එපෑයි... මම නම් ඕක ගැන වැඩිය හිතන්නේ නෑ...![]()

රන් ටිකිරි සිනා මුව මුව පාලා
ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා
දෑතේ බැදිලා ඈතට දුවලා
නොපෙනී යනවද සුදු නංගී
...

දැස් නොපියා බලා ඉමු.....හෙට වෙනකන් ඉන්න වෙයි නේද එහෙනම්...![]()
මොන ගැ* ද බන්...ara gaani online nadda ban??


ඒකනේ
මම හිතුවා අර අහපු විදියට දැනටම නැවේ කියලා

බලන්නකෝ පෝස්ට් ටික පොඩ්ඩක්... 

හෙට වෙනකන් ඉන්න එපෑයි... මම නම් ඕක ගැන වැඩිය හිතන්නේ නෑ...![]()


නොතේරුනොත්
මොනා කරන්නද නෙද මචෝ.![]()
නොතේරුනොත්
මොනා කරන්නද නෙද මචෝ.![]()

