FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    LOL උබ දැං වචනෙටත් බයයි වගේ :lol::lol: ප්‍ර* බං
    බබාට තලා ගියොත්....:sorry::sorry: කො බන් සිරාවට මන් දන්නේත් නෑ:frown:....කලින් දැකලනම් තියෙනවා:baffled::baffled:
    ඕක කියන්නේ නැතෑ හෙට වෙනකොට... :nerd::nerd:
    :yes::yes:
    අපි ඩිංගියක් අරං ගිහිං සෙට් වෙමු
    :yes::yes::love:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,794
    113
    හෝම් ස්වීට් හෝම්
    මම නෙමෙයි... මෙතන කට්ටියනේ එහෙම කතා කරන්නේ... :lol::lol: බලන්නකෝ පෝස්ට් ටික පොඩ්ඩක්... ;);)

    සමහරු දැන් නැවේ ....


    කෝමද තේරෙනේ නැත්තං එහෙම ?? විලි ලැජ්ජාවෙ සංතෝසේ බැ

    උඹ කිව්වෙ ෆ්ලයිං ඩච්මන් එක ගැන වෙන්නැති?:P

    උබ හිටියේ නැ නේ මෙතන හෙන හැපනිං පොඩ්ඩකට කලිං :lol:
    යූ මිස්ඩ් ඉස්

    ඕය බලපං යූටියුබ් එකේ පට්ට සෝං එකක් හැව්
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    සමහරු දැන් නැවේ ....


    කෝමද තේරෙනේ නැත්තං එහෙම ?? විලි ලැජ්ජාවෙ සංතෝසේ බැ



    උබ හිටියේ නැ නේ මෙතන හෙන හැපනිං පොඩ්ඩකට කලිං :lol:
    යූ මිස්ඩ් ඉස්

    ඕය බලපං යූටියුබ් එකේ පට්ට සෝං එකක් හැව්
    අෆරාදෙ මම මෙලෝ රහක් නැති මැච් එක බැලුවා! :oo:

    නැතෙයි නැතෙයි
    යේක තමා :nerd:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ කට්ටිය තාම නැව් නැග්ගේ නැද්ද ? ;)
     
    Status
    Not open for further replies.