FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිට කොහෙන්ද එහෙමවත් පිනක්... :dull::dull:

    වතුර ඉතුරු කරගන්න බියර් බීපුවම ත්‍රෙඩ් පෙනේවිද ? ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් අපි ඉස්සරහින් යමු.:cool:;):P
    අරුන් පිටිපස්සෙන් එන photos අපි දාමු....:P:P:lol:

    එතකොට උන් රිවස් එකේ ගිහින් කියයි අපි පිටිපස්සෙන් එනවා කියල .... :p :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොඳට හිටී... ගිය උන් ටික අපි පස්සෙන් එන පින්තූර මේකේ දායි... ඇප නෑ... :lol:

    අම්මෝ ඔව්. මුන්ව තඹ සතේකට ශුවර් නෑ. :no::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනම් අපි ඉස්සරහින් යමු.:cool:;):P
    අරුන් පිටිපස්සෙන් එන photos අපි දාමු....:P:P:lol:

    අන්න මොලේ ඇති කතාවක් කිව්වා. ඔය කිව්වාමද කොහේදෝ. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වතුර ඉතුරු කරගන්න බියර් බීපුවම ත්‍රෙඩ් පෙනේවිද ? ;)

    මම කියන්නමයි හිටියේ. උඹව තහනම් කරයිද දන්නේ නෑ රජයෙන්. මධ්‍යසාර පිළිබඳ රජයේ රෙගුලාසි හේතුවෙන්. :eek:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එතකොට උන් රිවස් එකේ ගිහින් කියයි අපි පිටිපස්සෙන් එනවා කියල .... :p :lol:
    ඔව් එවා කියන්නත් බෑ:no:....එහෙනම් අරකේම කොහොම හරි එල්ලෙමු:yes::P
    298 posters on this thread තාම!
    :P
    :rolleyes::rolleyes:
    අන්න මොලේ ඇති කතාවක් කිව්වා. ඔය කිව්වාමද කොහේදෝ. :yes:
    ඉදලා ඉදලා එ වගේ වැදගත් කතාවක්වත් කියන්න එපැ....:yes::yes::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කියන්නමයි හිටියේ. උඹව තහනම් කරයිද දන්නේ නෑ රජයෙන්. මධ්‍යසාර පිළිබඳ රජයේ රෙගුලාසි හේතුවෙන්. :eek:

    මාව ගස් බන් දීද බන් ලොක්ක ? :eek: මට නම් බෑ ඔන්න ගස් වලට හේත්තු වෙලා ඉන්න :no::no: :P :sorry:!!
     
    Status
    Not open for further replies.