free local and IDD calls without software

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,098
    973
    113
    කිට්ටුව තැනක
    එක තමා ....මොනවා කරන්න ද... වැඩ නැත්තම්.......
    කමක් නෑ සහෝදරයා............රේප් added........

    thankzz එහෙනම්........

    :(:(:(:(තව පාරක් ත්‍රෙඩ් එක හරියට කියවලා බලන්න මචන්.කොහේ හරි අවුලක් ඇති.:confused:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    වැඩේ හරි කොල්ලෝ.....mic එක ගහල තිබ්බේ නෑ
    ඉස්සරලා..එක වෙන්න ඇති වැඩ කරේ නැත්තේ...

    දැන්හරි....එල එල....
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,098
    973
    113
    කිට්ටුව තැනක
    වැඩේ හරි කොල්ලෝ.....mic එක ගහල තිබ්බේ නෑ
    ඉස්සරලා..එක වෙන්න ඇති වැඩ කරේ නැත්තේ...

    දැන්හරි....එල එල....

    ආ..එල එල..:):Dහොදට ප්‍රයෝජන ගන්න.තව මාසයක්වත් ඕක තියෙයිද කියලයි බය.:(
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,098
    973
    113
    කිට්ටුව තැනක
    මචන්ලා IP චේන්ජ් කරන සොෆ්ට්වෙයා තියෙන අය ඉන්නවා නම් මීඩියාෆයර් වලට අප් කරලා ලින්ක් එක ත්‍රෙඩ් එකේ දාන්න.අනිත් අයටත් ගන්න.මම ගාවත් තියෙනවා.;)මමත් දාන්නම්.

    තව තියෙන පින්වතුන් කරුනාකර අප් කරලා ලින්ක් දෙන්නකෝ..
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,098
    973
    113
    කිට්ටුව තැනක
    Machan.. mama rap danavidiya danne ne...
    kiyala denda puluwanda?

    රෙප් ද බන් වටින්නේ මනුස්ස කමද?.රෙප්නේ බන්.ඒ හින්දා රෙප් දෙන විදිහ ඉගෙන ගනින්.ඕකේ තියෙනවා මචන් KARMA කියලා එකක්.ඒක ක්ලික් කරපන්.එකෙන් උබට හොදයි කියලා හිතෙනවා නම් උඩම එක (ඇප්පෘව් )එක ක්ලික් කරලා add to reputation එක ක්ලික් කරපන්.අස්පට් නම් කියන්න ඕනේ නෑනේ.

    අප්සට් නෑ නේද බන්.
    :lol::lol:
     
    • Like
    Reactions: GihanRox