free local and IDD calls without software

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,098
    973
    113
    කිට්ටුව තැනක
    ගොඩක් අය ත්‍රෙඩ් එක බලලා වැඩේ කරගෙන ගිහින් තියෙනවා.ඒ අතරින් thanks කියලවත් ගිය කලගුන දන්න මිනිස්සු ඉන්නේ කීයෙන් කීදෙනාද?:(:(
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,098
    973
    113
    කිට්ටුව තැනක
    thnx machn call 2ta wada ganna widiya pm karapan :D

    උදේ වරුවේ කෝල් 6 ක් විතර ගත්ත වැඩකාරයෙක් හිටියා බන්.ඌ දැන් ඕෆ් ලයින්.මම යූස් කරපු එකත් දැන් අල්ලනවා බන් .වෙන එකක් හම්බුනොත් අනිවා දෙන්නම්.:yes:
     
    • Like
    Reactions: PuNk X

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,098
    973
    113
    කිට්ටුව තැනක
    මම පොඩි ගමනක් ගිහින් එන්නම්.PM කරපු හැමෝටම දන්න විදිහට උදව් කරා.අනිත් අයට දන්න අය පොඩ්ඩක් කියලා දෙන්න.:)