Free Lynda Account method

xLight

Member
May 14, 2016
218
58
0
Localhost
Free Lynda Account method [Fixed]

මුලින්ම සමාවෙන්න ඔනෙ. මගෙ වෑරෑද්ද, මම කලින් මෙක පාවිච්චි කරා සති කිහිපයටක කලින්, දෑන් එක වෑඩ නෑ.එත් මට අලුත් එකක් හම්බ උනා. එක මම දෑන් කරලා බෑලුවා බඩු වෑඩ. මෙ තියෙන්නෙ ... එක.

5fbc13ed4cd94d5191bd753b37779fa2.png


Padaya wage post ekak dammata oka wada karanne na.Lynda eke inne modayada? apita nikan lessions denna.

ආදරයටද මන්දා හොද comment ටිකක් දිබ්බා, මම මෙක දෙනවාද කියන එකත් හිතුවා මෙ වගෙ comment නිසා එත් ඉතින් වෑඩක් ගන්න එව්න් ට මෙ වගෙ එව්න් නිසා කෙලවන්න හොද නෑනෙ. ඔන්න එහෙන්ම්,

ගොඩක් කට්ටිය දෑකලා Lynda එකෙ account ඉල්ලනවා දෑකලා තිබ්බා. සල්ලි වලටත් ගන්න අහලා තිබ්බා.ඉගෙන ගන්න දෙයක් නෙ ඉතින්.මටත් වයස 19 මම දන්නවා මෙකෙ වටිනාකම. මෙක ගොඩක් අය දන්න විදිහක් නෙවෙයි.දෑන ගත්තත් ගොඩක් එව්න් කියන්නෙ නෑ. සල්ලි දිලා ගත්තෙ කියනවා. අව්ලක් ම නෑ ඉතින්.මොනවා හරි ඉගෙන ගනින් කොහොම හරි.

මෙකට ගිහින් Form එක පුරවපන්. පුරවද්දි, අපි US New york විස්තර දාලා පුරවන්න ඔනෙ.
එකෙන් පස්සෙ Login එකට යන්න.PIN එක ඔන එකක් ගහන්න එට පස්සෙ එයි අලුත් PIN එක ගහන්න තෑනක්. එතන ඔයට ඔනෙ හරි PIN එක ගහන්න.
ඔකෙ හම්බ වෙන
Card Number එකයි PIN එකයි ලියාගනින් කොහෙ හරි. දෑන් මෙකට ගිහින් ලොග් වෙන්න.


ඔව් පොඩි දෙයක් තමා.එත් වෙන දෙ ලොකුයි. මෙ ක්‍රමය Abuse කරන්න එපා. අනිත් එක මතක තියා ගන්න මෙ Library Card සින් එක මිනිස්සුන්ට හොදක් වෙන විදිහකට උන් හදපු දෙයක්.උන්ට ඔනෙනම් මෙක අයින් කරලා දන්න තිබ්බා උන් එහෙම කරෙ නෑ. උන්ගෙ සයිට් එක්න් ලොකු දෙයක් වෙනවා වගෙ නම්. සල්ලි තියෙන්වා නම් සල්ලි දිලා ගනින් account එකක්. උන්ට මෙ video tutorials දෙයියො දිපුවා නෙවෙයි. උන් මහන්සියෙන් හදපු එවා. Copy කරනවා නම් පුලුව්න් නම් original link වත් දාපන්. වෑඩක් උනනම් comment එකක් දාපන්. තව කෙනෙක් ට බලන්න bump එකක් දාප්න්. එවානම් ඉතින් ඔනෙම නෑ.වෑඩක් වෙනවා වගෙ නම් සල්ලි තියෙනවා නම් පෙරෙතයෙක් වෙන්නෙ නෑතුව ගනින් account එකක්. මම කෑපුනා.
 
Last edited:

MIB_srilanka

Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    Meke rsieter wenna
    Pin: *
    Re-enter Pin: *
    Library: *

    illanawane ewa ara generate wena details wala nahane..?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    එල එල. කිපදෙනේන්ක් ඉල්ලලා තිබ්බා. :D bump
     

    Blood_Throne

    Member
    Aug 25, 2016
    15
    0
    0
    Permission denied

    Your authentication was successful. However, you do not have access to this resource. If you believe you have arrived on this page in error, please contact your organization or school's IT or help desk for further assistance.


    mehemaekak enawa bn
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Permission denied

    Your authentication was successful. However, you do not have access to this resource. If you believe you have arrived on this page in error, please contact your organization or school's IT or help desk for further assistance.


    mehemaekak enawa bn

    Same
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    Permission denied

    Your authentication was successful. However, you do not have access to this resource. If you believe you have arrived on this page in error, please contact your organization or school's IT or help desk for further assistance.
     

    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    Sorry wenna one machan. Fixed.
    Padaya wage post ekak dammata oka wada karanne na.Lynda eke inne modayada? apita nikan lessions denna.
    modai ne bun? mama udama kiyala tiyenwa. me wage library method ekak damma eka strict karanna amarui.un modai newei. uba modai. nikan dena deyaka value ekak na ne ubalata.
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    කව්රුහරි මේ විදිහට වැඩේ ගොඩ දාගත්තනම් කියහන්කෝ??