Free Movie tickets for 3rd of Aug

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    na aru ita kalin pm dala tibba passe thread eke dammata:) ubata man tawa ticket hoyala denna blnm :) movie bari unt cricket match ekaka hari

    ආ ඔය තියෙන්නේ. එල කොල්ලෙක්නේ... ඒ වචනෙම ඇති යකෝ..!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයෙ අපි දෙන්න ගියා මූවි එක බලන්න අපෙ එලකිරි සහෝදරයාගෙ පාස් වලින්. මූවි එකත් පට්ට.. උබට තෑන්ක්ස් බ්‍රෝ.. එලකිරි වැඩක්

    yKbpR5c

    https://imgur.com/yKbpR5c
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඊයෙ අපි දෙන්න ගියා මූවි එක බලන්න අපෙ එලකිරි සහෝදරයාගෙ පාස් වලින්. මූවි එකත් පට්ට.. උබට තෑන්ක්ස් බ්‍රෝ.. එලකිරි වැඩක්

    yKbpR5c

    https://imgur.com/yKbpR5c

    :D:D:D my pleasure:D:yes::D photo ekath dapu eka elz Kattiyata confirm wenawne boruwak newe kiyala :D . Free pepsi hambu unane :D Wenada free snack denawa :D
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :D:D:D my pleasure:D:yes::D photo ekath dapu eka elz Kattiyata confirm wenawne boruwak newe kiyala :D . Free pepsi hambu unane :D Wenada free snack denawa :D

    එල එල බන්, අන්න.. වයිෆ් අහන්න කිව්ව ශ්‍රියා ගෝශාල්ගෙ ඉවෙන්ට් එකේ පාස් උබෙන් අහන්නලු.:P:P
    එනිවේ. තෑන්ක්ස් බන්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    එල එල බන්, අන්න.. වයිෆ් අහන්න කිව්ව ශ්‍රියා ගෝශාල්ගෙ ඉවෙන්ට් එකේ පාස් උබෙන් අහන්නලු.:P:P
    එනිවේ. තෑන්ක්ස් බන්

    :D:D ewa tikak ganan mach offers dunnoth man kiyanam . colombo police inna aya nam kattiyawa free athulata danwa hamdama. api yanneth ehema. godakma danna bari wei pluwan thathwayak thibboth man. 4hours walata kalin wage tama kianna wenne.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :D:D ewa tikak ganan mach offers dunnoth man kiyanam . colombo police inna aya nam kattiyawa free athulata danwa hamdama. api yanneth ehema. godakma danna bari wei pluwan thathwayak thibboth man. 4hours walata kalin wage tama kianna wenne.

    අඩෝ පට්ට.. එල එල. පුලුවන්නන් කියපම්. පැයකට කලින් කිව්වත් සෙනිකව ලෑස්ති වෙලා එන්න පුලුවන්.. එල බන්..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අඩෝ පට්ට.. එල එල. පුලුවන්නන් කියපම්. පැයකට කලින් කිව්වත් සෙනිකව ලෑස්ති වෙලා එන්න පුලුවන්.. එල බන්..

    hari machan thathwe balala man kiyannam mokada .wagakimak washayen ekkan yanno ne ayath innawane.man nam asawak na :D