Free Paid apps for iPhone/iPad/iPod-ඉන්ස්ටෝලස්

intox1234

Member
Apr 26, 2009
342
43
0
Free Paid apps for iPhone/iPad/iPod-ඉන්ස්ටෝලස්

මම දැක්ක ගොඩාක් ත්‍රේඩ් වල ඇපල් වලට free apps/cracked apps නෑ කියල ගොඩක් දෙනෙක් කියල තියනව, ඒකමයි මේක දාන්න හේතුව


කස්ටිය හිතන්නෙ ඇපල් වල cracked apps නෑ කියලද!? ඇත්තම නං තියනව, ඒව අන්ඩ්‍රොයිඩ් වල .apk apps වලට වඩා ලේසියෙන් හොයාගන්න පුලුවන් වෙන්න එකම තැනකට දාල තියන්නෙ. අපි දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියල

මේකට ඕනා Jailbreak කරපු iPhone/iPad/iPod එකක්. You guys know its very simple to jailbreak an apple device,


ක්‍රමය...


Go into Cydia => Manage => Sources => Edit => Add ( This adds a source to get apps to Cydia)

ඇඩ් කියන පොඩි වින්ඩෝ එකේ "cydia.hackulo.us" කියල ටයිප් කරන්න



Add Source කියන button එක ඔබන්න ළමායි



දැං දෙය්යනේ කියල සයිඩිය සර්ච් එකේ installous කියල ගහන්න

කියල තියන install button එක ක්ලික් කරන්න... දැං ඉවරායි!



Uploaded with ImageShack.us



දැං ඔයාලගෙ springboard එකේ එකේ ඇති installous icon එක.. ඉතිරි ටික ඔය ටිකිරි මොල පාවිච්චි කරල කරගන්න පුලුවන්
උඹලට වැඩක් නැති උනත් ගනං එකක් ඩොව්න්ලෝඩ් කරහල්ල.. නොමිලෙනෙ බං!

බම්ප් එකක් වත් දෙන්න.. ඊලඟ එකේ පිස්සු කොර වෙන TWEAKS ටිකක් දෙන්නං ඇන්ඩ්‍රොයිඩ් එපා වෙන්න
 
Last edited:

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    mona kora wena tweaks dunnath android epa wenne nahe :P monawada balanna dapan oya tweaks oya hema ekatama android walath thiyanawa ;yes:


    Any way nice post machan :D
    keep posting ;)
     

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    mona kora wena tweaks dunnath android epa wenne nahe :P monawada balanna dapan oya tweaks oya hema ekatama android walath thiyanawa ;yes:


    Any way nice post machan :D
    keep posting ;)

    android walata jailbreak karapu iphone ekak karana dewal karanna be ban..
     
    Last edited: