App Sideloading [Guide]

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මෙහෙම දාන එක පට්ටම සිකියුරිටි රිස්ක් එකක් තියනවා
    උදාහරනයක් විදියට, ඔය මොඩ් එක හදපු එකාට පුලුවන් ඔය ඇප් එක ඇතුලෙ තියන ලයිබ්‍රි එකක් (උදාහරන විදියට නෙට්වර්ක් කෝල් හැඬල් කරන්න තියන එකක්) ඌට ඕන විදියට වෙනස් කරනවා ඇප් එකෙන් ඇත්තටම යන API කෝල් එකත් යනවා උගේ සර්වර් එකකටත් කොපියක් යවන විදියට.
    එහෙම කරලා මොඩ් ඇප් එක හදලා උඹලට දෙනවා, උඹලත් ඒව උඹලගෙ ඩිවයිස් වල ඉන්ස්ටෝල් කරගන්නවා. දාන ඇප් එක අනුව උඹලගේ ඩේට ලීක් වෙන්න පුලුවන්

    උදාහරනයක් විදියට යූටියුබ් ඇප් එක දාගෙන ලොග් වෙලා ඉන්නවා නං ඒකෙ තියන සෙශන් ඩීටේල් මොඩ් ඇප් එක හදපු එකාට අරගෙන සෙශන් එක රීස්ටෝ කරලා පාස්වර්ඩ් එහෙම වෙනස් කරගන්න පුලුවන්. ලයිනස් එවුන්ගෙ යූටියුබ් චැනල් එකත් හැක් උනේ මේ විදියට ඒ උනේ ඩෙස්ක්ටොප් සොෆ්ට්වයා එකකින්. ඔය වගේ මොඩ් ඇප් එකකින් ඒ වගේ දේවල් කරන්න පුලුවන්

    තව මොඩ් ඇප් එකට ෆොටෝ ලයිබ්‍රි එහෙම නැත්තං කන්ටැක් වගේ පර්මිශන් දුන්නොතින් ඌට පුලුවන් උඹගෙ ෆොටෝ ලයිබ්‍රියම උගේ තැනකට අප්ලෝඩ් කරන්න.
    so this is extremely risky(and stupid) thing to do on your personal device.
     
    • Wow
    Reactions: thesasindu

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo

    ත්‍රෙඩ් එකේ තියෙන්නෙ මොඩ් ඇප් දාන එකක් නෙමෙයි බ්‍රෝ IOS sideload කරන විදිහ...
    දැන් ඔයා jailbreak user කෙනෙක් නෙමෙයි නම් Kodi / Delta වගේ ඇප් එකක් යූස් කරන්න තියන එකම විදිහ sideload.
    අනික දකින දකින එක සයිඩ්ලෝඩ් කරන්න යන්න එපා. Appdb වගේ සේෆ් සයිට් එකකින් ගන්න. reddit එකෙ පොඩ්ඩක් හොයල බලන්න.
    YT++ වගේ ඇප් එකක් දානව නම් තමන්ගෙ main account එකෙන් ලොග් වෙන්න යන්න එපා බන් කොහොමත්.
    .:rolleyes: IOS apps isolated නිසා ඇප් දෙකක් අතර data leak එකක් වෙන්නෙ නෑ.. අන්තිමට කියන්න තියෙන්නෙ do at your own risk කියල තමයි...
     
    • Like
    Reactions: ACHIK

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    IOS/iPad OS App sideload කරන විදිහ කියල දෙන්න යන්නෙ... :P

    මුලින්ම සයිඩ්ලෝඩ් කරනව කියන්නෙ ඇපල් ඩිවෙලොපර් එකව්න්ට් එකක් යූස් කරලා අපිට ඕනෙ කරන ඇප් එකක්, අපේ IOS ඩිවයිස් එකට pc එකක් යූස් කරල ඉන්ස්ටෝල් කරන එක..

    සයිඩ්ලෝඩ් කරන වැඩේ කරන්න එක එක විදිහෙ ටූල්ස් තියනවා.
    • Cydia Impactor
    • Xcode
    • Alt Store
    • Sideloady
    • Troll Store (IOS 14.0-15.4.1)

    මේ ටිකෙන් දැනට non-jailbroken ඩිවයිස් වලට sideload කරන්න ගොඩක්ම යූස් කරන්නෙ Alt Store, Sideloady කියන දෙක.

    ඒකෙනුත් ඔයා යූස් කරන්නෙ වින්ඩෝස් පීසී එකක් නම් sideloady යූස් කරන එක ඊසි. ;-) මැක් එකක් තිබ්බත් sideloady යුස් කරන එක හොඳයි. Alt Store එකෙන් sideload කරද්දි ඔයාගෙ iPhone/iPad එකට තව Alt Store කියල ඇප් එකකුත් ඉන්ස්ටෝල් වෙන්වා.:angry:

    ඒක නිසා අපි මේ වැඩේට Sideloadly යූස් කරමු.පහළ තියන ලින්ක් එකෙන් මේක පීසී/මැක් එකට ඩව්න්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කර ගන්න.
    Sideloadly

    දැන් මේ වැඩේදි අපි යූස් කරන්නෙ ඇපල් free developer account එකක් නිසා, ඇප් එක එක වතාවක් සයිඩ්ලෝඩ් කළාම වැලීඩ් වෙන්නෙ දවස් 7ක් විතරයි. ඔයාට paid acc එකක් තියනව නම් 1yr තියනව.
    But Sideloadly එකට අලුතෙන් ආපු update එකක් නිසා මේ වැඩේ ලේසි වෙලා තියෙන්නෙ.
    ඔයා සයිඩ්ලෝඩ් කරන්න යූස් කරපු ඩිවයිස් එකයි IOS ඩිවයිස් එකයි, same network එකට කනෙක්ට් වෙල තියනවා නම් ඇප් එක revoke වෙන්න කලින් automatically ඉන්ස්ටෝල් වෙනවා. එක නිසා එක වතාවක් ඉන්ස්ටෝල් කලාම යූස් කරන්න විතරයි තියෙන්නෙ. හදිස්සියෙන් හරි app එක revoke වුනොත් කරන්න තියෙන්නෙ same steps ටිකම කරලා අයෙම app එක ඉන්ස්ටෝල් කරන එක.

    ආ... First time sideload කරද්දි apple id & pw එක දෙන්න ඕනෙ ඔයාගෙ free developer account එක විදිහට.
    ඔයාගෙ main apple id එක දෙන්න බෑ බෑ වගේ නම්, අලුත් එකක් හදලා එක යූස් කරන්න. :lol:

    මම ඔයාලට Spotilife App එක sideload කරලා පෙන්නන්නම්. මේකෙදි යූස් කරන්නෙ වින්ඩෝස් pc එකක් එක්ක iPad එකක්. Mac, iPhone යූස් කලත් same steps..
    IPA ෆයිල් එකත් ඕනෙ නම් කියන්න..

    පහළ තියන video එක බලල වැඩේ කර ගන්න එහෙනම්.:lol:

    IOS/iPad OS 16 වලින් උඩ version එකක් තියනව නම් extra step එක්ක තියනවා.. settings වල privacy & security වල තියන developer mode එක on කරන්න. එහෙම කළාම device එක එක පාරක් restart වෙනවා.. ඊට පස්සෙ අනෙත් steps ටික continue කරන්න..
    Verify කරද්දි පින් එක දීලා verify කර ගන්න.

    Good Luck!! :love2:

    BUMP
     
    • Love
    Reactions: thesasindu

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    එක එක ඇප් වල .ipa හොයාගන්න හොඳ ෆෝරම්ස්/රිපොසිටරි මොනවද?
     
    • Like
    Reactions: thesasindu

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    එක එක ඇප් වල .ipa හොයාගන්න හොඳ ෆෝරම්ස්/රිපොසිටරි මොනවද?
    https://www.droidopinions.com/ipadownload/

    මෙකෙන් තමා මන් නම් ගන්නේ.altstore දාගත්තා lap එකටයි phone එකටයි.phone එකේ files වලින් import කරන්න තියෙන්නේ app එකට.

    උඹ නේද මේක හෙව්වෙ? @Antare 4.1
    Mn oka karanna dannawa bn.mn dan 6 months witara idala uYou+ eka use karanne.e wage safe thanak ahuwe spotify+ eka daaganna.ekath hari eeye damma.

    Sideloady එකට වඩා ලේසි මටනම් altstore එක auto renew වෙන නිසා.කරදරයක් නෑ.

    ත්‍රෙඩ් එකේ තියෙන්නෙ මොඩ් ඇප් දාන එකක් නෙමෙයි බ්‍රෝ IOS sideload කරන විදිහ...
    දැන් ඔයා jailbreak user කෙනෙක් නෙමෙයි නම් Kodi / Delta වගේ ඇප් එකක් යූස් කරන්න තියන එකම විදිහ sideload.
    අනික දකින දකින එක සයිඩ්ලෝඩ් කරන්න යන්න එපා. Appdb වගේ සේෆ් සයිට් එකකින් ගන්න. reddit එකෙ පොඩ්ඩක් හොයල බලන්න.
    YT++ වගේ ඇප් එකක් දානව නම් තමන්ගෙ main account එකෙන් ලොග් වෙන්න යන්න එපා බන් කොහොමත්.
    .:rolleyes: IOS apps isolated නිසා ඇප් දෙකක් අතර data leak එකක් වෙන්නෙ නෑ.. අන්තිමට කියන්න තියෙන්නෙ do at your own risk කියල තමයි...
    Permission ඉල්ලන්නේ නෑ බන් uYou+ එකෙන් මොකටවත් access කරන්න.photo library එකට save කරනවනම් විතරයි access ඉල්ලන්නේ.ඒකත් දෙන්න ඕන නෑ inapp උන් library එකක් හදලා තියන නිසා download වලට.

    https://github.com/MiRO92/uYou-for-YouTube

    මේ තියෙන්නේ youplus එකේ latest ma version එක ඕන අය download කරගන්න.ipa file එක download කරගන්න.
     
    Last edited:
    • Like
    Reactions: thesasindu