Free Parental Control Software මොනවාද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,869
    5,063
    113
    Pandora
    පාසල් ළමයෙක් පාවිච්චි කරන computer එකකට දාන්ට හොද free parental control software තියෙන්නේ මොනවාද? මන් Google කරලා බැලුවා, but ගොඩක් ඒවා ගෙවලා ගන්ට ඕනි. ඔයාලා recommend කරන software තියෙනවද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,386
    1
    32,067
    113
    - උඩරට -
    පාසල් ළමයෙක් පාවිච්චි කරන computer එකකට දාන්ට හොද free parental control software තියෙන්නේ මොනවාද? මන් Google කරලා බැලුවා, but ගොඩක් ඒවා ගෙවලා ගන්ට ඕනි. ඔයාලා recommend කරන software තියෙනවද?
    වයිරස් ගාඩ් එකෙන් බ්ලොක් කරන්න Or Router Adguard family protection
     
    • Like
    Reactions: Error365!

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,869
    5,063
    113
    Pandora
    Router එකට Adguard family protection DNS දාන්න
    https://adguard.com/en/adguard-dns/overview.html
    තෑන්ක්ස් බන්, මන් මේක බලන්නම්

    වයිරස් ගාඩ් එකෙන් බ්ලොක් කරන්න Or Router Adguard family protection
    Adguard දාගන්ට බැලුවේ :yes:

    windows valama thiyenavane bn ova
    දන්නෑ බන් :no:
     
    • Like
    Reactions: charitha2011