Free Pizza for Everyone

sampathk0015

Member
May 23, 2016
13
1
0
2mz0h0n.jpg
 

sampathk0015

Member
May 23, 2016
13
1
0
සම්පත් මේක ටිකක් පැහැදිලිව දැම්මනම් වටිනවා නේද?

HNB Internet Banking එකෙන් Rs.200ක් Hutch Reload කරන හැමෝටම Pizza Hut Voucher එක දෙනවලු. 22 වෙනකම් විතරයි. එක Internet Banking user කෙනෙක්ට එක voucher එකක් විතරයි. HNB එකට දීල තියන address එකට post එකේ එවනවලු.
 
  • Like
Reactions: lodbrok

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    pizza

    අපි නමි ඔිවා ගෙදර හදාගෙන කන්නෙ.ගෙදර හදන එක වාසි.1500 ට Large පිසා දෙකකට වැඩිය හදන්න පුලුවන්..:P:P