Free Reload Any Network

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    ඔනෙම Network එක්කටFree Reload ගන්න ක්‍රමයක් ගැන කියන්න යන්නෙ.. සමහරු දන්නවත් ඇති නොදන්න අයට මෙක වටිනවා ඉතිම් :D:yes:

    App එකේ නම : Dent



    246x0w.jpg


    Play store | App store :
    https://dent.app.link/sGp5NO58RY

    සරලවම කීවොත් මේකෙ Point සීන් එකක් යන්නෙ..
    ඔයා මේ App එකේ Register වෙලා ඔයාගෙ Ref link එක තව කෙනෙක් ට යැවුවම ඔයාට 1000 points හම්බෙනවා. ඔයවගේ 3 කට යවලා 3000 points ගත්තොත් ඔයාට Rs.200 යේ realod එකක් එවෙලෙම දාගන්න පුලුව්න්. :yes::yes::yes:

    වැඩේ පටන් ගමු :cool:



    [1]

    මුලින්ම මගෙ Ref link එකෙන් ගිහින් App එක Download කරගන්න ( බයවෙන්න එපා ඔය Link එක යන්නෙ Google Play Store එකට ) සැ.යු : මම දීලා තියන Ref link එකෙන් ගිගින් App එක Download කරලා register උනොත් ඔයාට Points 1790 හම්බෙනවා.. මගෙ Ref link එකෙන් නැතුව නිකන්ම Register උනොත් Points 790 හම්බෙන්නෙ.. තීරණය ඔබ සතුයි :D:lol:


    Ref Link :
    https://dent.app.link/sGp5NO58RY


    [2]


    දුන්න Ref Link එකෙන් App එක Download කරලා Install කරගන්න Phone එකට


    [3]

    දැන් තියෙන්නෙ App එකේ Register වෙන්න
    පහලින් දාලාතියන Screen Shot එක වගේ තැනක් එයි මං දුන්න Ref link එකෙන් ගියාම.. සැ.‍යු : App එක Install කරට පස්සේ පහල තියන Screen shot එකේ වගේ " Ava just sent you a gift of 199 Dent join now to unlock the reward for you and your friends" කියලා වැටුනෙ නැත්තන්.. App එක Close කරලා අයෙ මගේ Ref link එක ඔබන්න. එතකොට ඔය එක වගේ එයි :yes:

    Z0ot2L2.jpg

    දැන්"Join now" කියන තැන ඔබලා ඔයාගේ Phone no එක දෙන්න. (හොදට බලන්න" Ava just sent you a gift of 199 Dent join now to unlock the reward for you and your friends" කියලා තියනවද කියල "Join now" කියන තැනට උඩින්.. එහෙම නැත්තන් ඔයාට Points අඩුවෙන් හම්බෙන්නෙ)



    [4]


    Join now දුන්නම Phone No එක ගහන්න එයි එතනට ඔයාගේ Phone no ගහන්න Country code එකත් එක්ක මෙන්න මේ වගේ +94718569365
    Phone එකට Verification code එකක් එයි එක ගහපුවම අපේ වැඩේ ගොඩ :lol::yes::yes:






    dent-app-data-cheat.jpg


    ඔකෙ දකුණු පැත්තෙ උඩින්ම තියෙන්නෙ ඔයාලගෙ Points ගාන (100713)..

    එතකොට ඔය මැද +1 කියලා ලාවට පේන තැන reload එක යවන්න ඔනෙ number එක ගැහුවම ඔයාගෙ සිම් එකට 200 ගන්න කොච්චර points ඔනෙද කියලා වැටෙනවා.. එ ගාන තියනවන්ම් එවලෙම reload එක ගන්න පුලුවන්.


    ප්‍රශ්ණ තියනවනම් කොටාගෙන යන්නො..

    එහෙනම් ජයවෙවා :cool::D
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella