මීට කලින් හෙලකුරු වලින් Reload දාල නැති අයට රු.50ක් Reload කරහම තව රු100ක අමතර Reload ලැබෙනවා.
(කලින් Helakuru වලින් Reload දාල තියෙන අය වෙන email එකකින් Try කරල බලන්න
)
දැනට දන්න විදිහට T&C
එක Number එකකට එකපාරයි free reload එක ලැබෙන්නෙ.
Helakuru App එක හරහා Card or Bank Account වලින් මීට කලින් කවදාවත් Reload දාල තියෙන්න බෑ.
Helakuru App එකේ මුලින් තියෙන Reload කියන Short Cut එකෙන් යන්න එපා. HelaPay ශෝට් කට් එකෙන් ගිහින් Reload කරන්න ඕන.
Offer එක ලැබෙනවනම් App එකේ Transaction එක Fail කියල වැටිල විනාඩියකින් වගේ Success වෙනවා. මුලින් Fail උනා කියල අව්ලක් නෑ.
Copied from
https://www.facebook.com/groups/offersfirst
(කලින් Helakuru වලින් Reload දාල තියෙන අය වෙන email එකකින් Try කරල බලන්න
දැනට දන්න විදිහට T&C
Copied from
https://www.facebook.com/groups/offersfirst