Free Satellite working

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එහෙනං ඔය බුද්ධිකද කව්ද ත්‍රෙඩ් එකක් දානව මිසක් මේකි මොකෝ උට පීඑම් යවන්ඩ කිය කිය ත්‍රෙඩ් දාන්නෙ.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුන සැටලයිට් ගැටලුවට නියම විසඳුමක් ලැබුනා, ඕනෑම චැනල් එකක් බලන්න පුළුවන්,,,පස්සේ ෆොටෝස් දාන්නම්,,,,බුද්ධික අය්යව contact කරලා වැඩි විස්තර අහගනිල්ලා,,,එයාගේ ID එක,, buddikahl

    මචන්,

    device එක ගත්ත link එක දාපන්කෝ
    dish එක ගත්තේ කොහෙන්ද?
    කියක් විතර ගියද ඔක්කොටම ?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Matath ekak ganna one ban..me Dialog eka epa vela thiyenne..patta vidiyata bila vediy ban..danna ekek vistahre kiyapankoo..
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    CCCAM support karana box ekak haraha mekata wadeta bahinna ona,,, buddika gen login and password illaganin ita passe,,