Free Seedbox to All Elakirians part 2

Mozilla

Well-known member
  • මොසිලට වර්ල්ඩ්ප්‍රෙස් වලින් සයිට් එකක් හදන්න ඕනෙලු

    ඩොමේන් එක ට්‍රෝජගෙන්
    වෙබ් ස්පේස් වෙන එකෙක්ගෙන්
    හදන්නෙ වෙන එකෙක්

    මොසිල්ලට තියෙන්නෙ පුක හපාගෙන ලිදේ පනින්න, එතකොට කුකූලට රේබිස් හැදිල මැරෙනවනෙ :lol:

    pala wesi yanna. domain eka witharai aru aran denne,:dull: anith kara ganne mn.:angry::angry: nikan katha hadanna epa hariya
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    pala wesi yanna. domain eka witharai aru aran denne,:dull: anith kara ganne mn.:angry::angry: nikan katha hadanna epa hariya

    අනේ පල කුකුල යන්න, හොට මොන ඩොමේන්ද, ලිදේ පැනපං වහලො

    උට ඕක ebay සෙල් කරන්න කියපන් ඒ ගානෙන්ම ගැලැක්සියක් ගන්න පුළුවන් :rofl:
    ඔය පොන්ස්ට කියපන් මම වැඩේ කරල දෙන්නම් කියල
    උඹව ශුවර් නෑ කියල ඌට කියන්නං :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ පල කුකුල යන්න, හොට මොන ඩොමේන්ද, ලිදේ පැනපං වහලො

    උඹව ශුවර් නෑ කියල ඌට කියන්නං :lol:
    ඌව ශුවර් නැත්තෙ ඩෝ
    මම හැදුවෙ මගේ ebay acc එකෙන් මුගෙ භාන්ඩෙ සෙල් කරල දෙන්න , ගන්න එකාට ඌ ශිප් කරන්න ඕනෙ සල්ලි ට්‍රොජාගෙ පේපැල් එකට යයි. ඒකෙන් උට අනිත් පැත්තට ගැලැස්සි 2 එකක් ගන්න පුළුවන් කීයක් හරි දාල
    ඕක දිප් නොකරොත් මගෙ බෙල්ල යන්නෙ :rofl:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඌව ශුවර් නැත්තෙ ඩෝ
    මම හැදුවෙ මගේ ebay acc එකෙන් මුගෙ භාන්ඩෙ සෙල් කරල දෙන්න , ගන්න එකාට ඌ ශිප් කරන්න ඕනෙ සල්ලි ට්‍රොජාගෙ පේපැල් එකට යයි. ඒකෙන් උට අනිත් පැත්තට ගැලැස්සි 2 එකක් ගන්න පුළුවන් කීයක් හරි දාල
    ඕක දිප් නොකරොත් මගෙ බෙල්ල යන්නෙ :rofl:
    :lol::lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ara forum poddak balahan,anna miloth daala thiyenawa
    ඔව් :D තැන්ක්ස් මචන්, මම වෙයාස් එකෙන් පැක් පිටින් බෑව ගිගා 12ක් :P තව මාසෙකට 2කට බඩු ඇති ලොල්
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඌව ශුවර් නැත්තෙ ඩෝ
    මම හැදුවෙ මගේ ebay acc එකෙන් මුගෙ භාන්ඩෙ සෙල් කරල දෙන්න , ගන්න එකාට ඌ ශිප් කරන්න ඕනෙ සල්ලි ට්‍රොජාගෙ පේපැල් එකට යයි. ඒකෙන් උට අනිත් පැත්තට ගැලැස්සි 2 එකක් ගන්න පුළුවන් කීයක් හරි දාල
    ඕක දිප් නොකරොත් මගෙ බෙල්ල යන්නෙ :rofl:
    ඔය ඩීල් එකෙන් මට වාසියක් වෙන්නෙ කොහොමද ? 6% බ්‍රෝකර් ෆී එක් දෙන්නම ගෙවනවද තරහ නැතුව