ඔන්න කස්ටියටම ගෙනාවා free SMS යවන්න පුලුවන් සයිට් 1ක්. සමහරු නම් දැනටමත් පාවිච්චි කරනව ඇති.
ඉස්සෙල්ලාම මෙතනින් register වෙන්නකෝ....
දැන් ඔයාගේ Account එකට Log උනාම එකේ තියෙන "Send SMS to Number" කියන තැනට ගිහිල්ලා ඒක click කරන්න.
පහත තියෙන විදියට එකට තොරතුරු දෙන්න.
Send SMS To: ඔබේ යහලුවාගේ දුරකතන අංකය.එනම් sms ලැබෙන කෙනාගේ number එක.
Sender ID From: ඔබ කැමති කෙනෙකුගේ දුරකථන අංකයක් ඇතුලත් කරන්න පුළුවන්.[ග්රාහකයාගේම දුරකතන අංකයම වුවත් මෙහි ඈතුලත් කල හෑක].
Message: ඔබ කැමති පණිවිඩය මෙහි ඇතුලත් කරන්න.
මතක ඇතිව ඔබ ලංකාවේ දුරකත අංක භාවිත කරනවානම් දුරකථන අංක 2 ඉදිරියෙන් 0 ඉවත් කර 94 යොදන්න.
උදා - 94********* වෙනත් රටක number එකක් භාවිත කරනවානම් එම රටේ code එක ඇතුලත් කරන්න.
4.දැන් "Send SMS" මත Click කරන්න.
යාලුවෙකුට දෙන්නෙකුට විහිලුවක් කරාට ඇස් රතුවෙන විහිලු එහෙම කරනව නෙවෙයි ඕං....
වැඩේ හොදයි නම් සලකලම යන්න....
P.S.
කීප දෙනෙක්ම PM කරලා අහල තිබුන ?න වගයක්. ඔක්කොටම දැනගන්න මෙන්න දැම්මා.....
1. ලංකාවෙ නම්බර් 1කට යවනව නම් ඉස්සරහට යොදන + මාර්ක් 1 මේකෙදි යොදන්න එපා. මුලට 94 යොදල යවන්න. වෙන රටකට නම් ඒ රටේ කොඩ් 1 භාවිතා කරන්න.
උදා- 9477020202
2.ඒ වගේම "not enough fund" කියන Error 1 නම් මට ආවෙ නෑ. ඒකට හේතුව වෙන්න ඇත්තෙ වම් පැත්තෙ තියෙන "your profile is not completed yet" කියන එක වෙන්න ඇති. එතන click කරලා අහන ?න වලට answer කරලා ඒක complete කරන්න.
3. ඒව හරි නම් මේ විදිහට එන්න ඕන.
Last edited:

