Free Softwares පාවිච්චි කරමු බං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    1. Inkscape :love:
    2. Gimp
    3. Audacity
    4. Handbrake

    PDF Edit කරන්න තමා එකක් නැත්තෙ
    PDFescape එකත් දැං පේ කරන්න ඕනෙ

    PDFescape Online සයිට් එකේ වැඩ ටිකක් කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: Keshan94

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    Blender & DaVinci
    me deka professional level eken use wena free softwware dekak
    MV5BOTM5ODBlOTAtYjcwZi00YzkzLWIzODEtMTM2MTZlNDFmMWU2XkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg


    Oscar එකකුත් දින්න මේක, තනිකර Blender වලින් හදල තියෙන්නේ :D
     
    • Wow
    Reactions: Asmodeus