මං කියන්න යන්නෙ Steam game keys free ගන්න විදිහ. මුලින්ම පහලින් Proof ටිකක් දාන්නම්. 

මුලින්ම කියන්නම්...site එකට යන්න කලින් post එක කියවල ඉන්න්න . නැත්තම් ban වෙන්න පුලුවන් site එකෙ account එක .
මෙකෙ කරන්න තියෙන්නෙ free දෙන games ගහල site එකට screenshot upload කරන්න. ගොඩක් ලොකු අමරු එව දෙන් නෑ.. මෙන්න මේ ගෙ match 5ක් දිනල පෙන්නන්න කියනව,
ඔයාලට කරන්න තියෙන්නෙ මෙතන තියන කැමති free game එකක් ගහල screenshot upload karanna.
site එකට register වෙන්න කලින් හොද vpn එකක් හොයාගන්න.. මං recommend කරන්නෙ මේක.
Avira panthom vpn extention - Link
ඊලගට ඔයාල use කරන vpn එකෙන්හරි US අවලින් site එකට යන්න.. ගිහින් register වෙන්න.
බැරි වෙලාවත් VPN නැතුව site එකට log වෙන්න එපා. උන් ban කරනව. (game ගහද්දි vpn ඕන නෑ.)
මෙන්න මේකයි site එක - WEBSITE
register වෙන්න කලින් මොකක්හරි අව්ලක් හියිනවනම් මට massage එකක් දාන්න.
whatsapp - 0777991147
FB - HASA

Last edited: