mata ada laptop ekak awa![]()



kolla tomtop eken ewana badu gena DREAMZ dakinawa wage....maru ah...![]()


ganna bari de ban lap ekak ?ganna bari de ban lap ekak ?







mata apu ewwai ona tharam pinthoora me thread eke kalin pages wala athi balannaමෙන්න මෙකයි මචන්ලා සීන් එක මගෙ ලග ටොම්ටොප් පොයින්ට් 90ක් තියෙනවා මෙ ත්රෙඩ් එකෙනුයි නෙට් එකෙනුයි ගත්ත පින්තුර වලින් 20ක් හෙව්වා
තව 9ක් හොයාගත්තොත් මට Stylish 3.5mm Jack Earphone එක ගන්න පුලුවන්
ඉතින් උබලට ආපු බඩුවල පින්තුර ටිකක් දෙන්නකො![]()
වැඩි වෙලාවක් යන්නෙත් නැ නෙ අසරනයට පිහිට වෙන්න
අනිත් එක තව දවස් 2යි මේ ඔෆර් එක වලංගු වෙන්නෙ
මෙක උබලට හොද අවස්තාවක් හැකියාවන් පෙන්වන්න ඉතින් 4න් එක අහුවෙන අහුවෙන අතකට තියලා පින්තුර ටිකක් අරන් මෙතන පෝස්ට් කරන්න
ජයවේවා![]()
![]()
points හොයන විදිය දන්නෙ නැති අයට
50 points for Signs up
20 points for Joining Newsletter
10 points for Writing a Review
10 points for Posting a Topic if the post is valuable
5 points for uploading a product photo if it is valuable
10-30 points for referencing a product Video from Youtube depend on it's valuable
100-500 points for referencing a product Video you self-made from Youtube depend on it's valuable
10 points for reporting the delivered date of the package
2 points for Voting in Poll

හොයාගන්න ගියාම එපා වෙනවා බන් අනිත් එක එලකිරිත් පට්ට ස්ලොව් වෙලාmata apu ewwai ona tharam pinthoora me thread eke kalin pages wala athi balanna![]()
කෝ මෙ නිකෝ

machan 178 pituwe mage ewwa 2k athiහොයාගන්න ගියාම එපා වෙනවා බන් අනිත් එක එලකිරිත් පට්ට ස්ලොව් වෙලා![]()
පුලුවන් නම් ටොම්ටොප් එකෙන් ආපු බඩු වෙන වෙනම තියලා පින්තුර ටිකක් අරන් මට පී ඇම් එකක් දෙන්නකො ලොකු උදව්වක්![]()
වෙන කගෙවත් ලග නැද්දකෝ මෙ නිකෝ
![]()
පිංසිද්ද වෙයි යකුනෙ උදව්වක් දිපල්ල්කෝ
......, thawa 202 pituwe thawa ekak athi balanna 
mokadda me ?Leawo Video Accelerator Pro
![]()
Giveaway Link
The giveaway is holding by Leawo for both Windows and Mac users. The software worth $29.95 for PRO version with full of features, but until Dec 29 2011, Leawo offers the chance to get it free (but No free upgrade/tech support for giveaway). You have to need a Facebook account for joining here:
mokadda me ?