http://www.volpifoods.com/join-the-vip-club/

ඒකෙ කිසිම අවුලක් නෑ... ඔයා ෆොටෝටික දාන්නකෝ, පොයින්ට්ස් අනිවා දෙනවාmachnla tomtop ekata photos danna yanakota menna mehema seen ekak pennanawane mam dapu photos dan eyala publish karalath thiyanawa eth mata points denne nane
![]()

machnla tomtop ekata photos danna yanakota menna mehema seen ekak pennanawane mam dapu photos dan eyala publish karalath thiyanawa eth mata points denne nane
![]()
◄සිරකරුවා►;12153206 said:![]()
Code:http://www.boss-fragrances.com/sample/sample.aspx?lc=us
තව ගින්දර බඩු ටිකක් තියෙනවා.. උඹලා ඉතින් නිකම්ම අරන් යන නිසා දාන්න කම්මැලි
ඔය ටික මටත් ආවා
සතියකට විතර පස්සේ මෙන්න මේ පාර්සලේ ආවා මචං.. මේකේ ගොඩක් බඩු තියෙනවා.. සගරා දෙකක් (පිටු 100 විතර ඈති එකක්) පොස්ටර් එකයි.. කැලැන්ඩරයයි. තව මොනවද ගැජට් කෑලි 20 ක් විතර තියෙන පොඩි පැකට් එකකුත් තියෙනවා ලින්ක් එක දෙන්නං උඹලත් ගනිල්ලා බං... නිකං නේ ....
ගොඩක් එව්ව ලංකාවට Shipping නෑ නෙ බං◄සිරකරුවා►;12154732 said:![]()
Code:http://www.facebook.com/GarnierUK?sk=app_384462474901035
... ඔකත් U.S විතරලු 
http://www.therichpom.com/Free-TShirt.aspx
කලින් දාපු ෆර්ෆියුම් 4ම ලංකාවට සිපින් තිබ්බා! උඹට ඉතින් නැති එක විතරයි නෙ පේන්නෙ?ගොඩක් එව්ව ලංකාවට Shipping නෑ නෙ බං... ඔකත් U.S විතරලු
![]()
එහෙම නම් මම විතරක් තනියම ඕඩර් කරලා නිකම් ඉන්නම් මචන්!
◄සිරකරුවා►;12154806 said:කලින් දාපු ෆර්ෆියුම් 4ම ලංකාවට සිපින් තිබ්බා! උඹට ඉතින් නැති එක විතරයි නෙ පේන්නෙ?එහෙම නම් මම විතරක් තනියම ඕඩර් කරලා නිකම් ඉන්නම් මචන්!
![]()