යාළුවනේ ඔයාලත් chingtown එකෙන් බඩු ගත්තම අන්තිමට කියනවද confirm කරන්න ඊ මේල් එකක් එනවා කියලා.මට නම් කියනවා.ඒත් එහෙම එකක් එන්නෙ නෑනෙ.මේ සයිට් එක බොරු එකක්ද දන්නෙ නෑ.
Spam folder eka check karapan macho,... eke athi, mage mail ekath ekata gihin thibuna




