FREE STUFF ON INTERNET!

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Unfortunately, all 25,000 Lime helmets have been claimed and we will not be shipping one to you during this giveaway. However, we always encourage you to wear a helmet when riding any type of micro-mobility vehicle. :rofl:
    කලින් එන්න තිබුනනේ කරන්න දෙයක් නෑ ඒකට :rofl:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,680
    113
    33
    Kalutara
    මම මෙතුවක් කාලෙකට ඉන්ටනෙට් එකෙන් නිකන් හම්බෙච්ච බඩුවකට කියල හම්බුනේ අර tomtop කියන සයිට් එකෙන් නිකන් දුන්න මවුස් පෑඩ් එකක් විතරමයි. :(

    තව පර්ෆියුම් සාම්පල් දෙකක්.
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,982
    1
    31,496
    113
    - උඩරට -
    මම මෙතුවක් කාලෙකට ඉන්ටනෙට් එකෙන් නිකන් හම්බෙච්ච බඩුවකට කියල හම්බුනේ අර tomtop කියන සයිට් එකෙන් නිකන් දුන්න මවුස් පෑඩ් එකක් විතරමයි. :(

    තව පර්ෆියුම් සාම්පල් දෙකක්.

    Tomtop මවුස් පෑඩ් නම් 58 කට ආසන්න ගානක් ගෙන්න ගත්තා මම.. :lol: ආතල් එකට ගෙන්න ගත්තේ.. :lol:ඊමේල් හදනවා බොරු නමක් දානවා එකම ඇඩ්ඩ්‍රෙස් එක :lol: .. දවස ගානේ දැම්මා..එනකොටත් දවස ගානේ ආවා.. යාලුවන්ටත් තෑගී විදිහට දුන්නා..නිකන් නේ.. :lol: :lol:
     
    • Sad
    Reactions: super077

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,680
    113
    33
    Kalutara
    Tomtop මවුස් පෑඩ් නම් 58 කට ආසන්න ගානක් ගෙන්න ගත්තා මම.. :lol: ආතල් එකට ගෙන්න ගත්තේ.. :lol:ඊමේල් හදනවා බොරු නමක් දානවා එකම ඇඩ්ඩ්‍රෙස් එක :lol: .. දවස ගානේ දැම්මා..එනකොටත් දවස ගානේ ආවා.. යාලුවන්ටත් තෑගී විදිහට දුන්නා..නිකන් නේ.. :lol: :lol:

    මම අර පර්ෆියුම් සාම්පල් දෙක ගෙන්න ගත්තේ එහෙමයි. හැබැයි මවුස් පෑඩ් නම් එකයි. :lol:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,982
    1
    31,496
    113
    - උඩරට -

    මම අර පර්ෆියුම් සාම්පල් දෙක ගෙන්න ගත්තේ එහෙමයි. හැබැයි මවුස් පෑඩ් නම් එකයි. :lol:

    මම නම් ගොඩක් ඒවා ගෙන්නගෙන තියෙනවා බන්! නිකන්නේ.. :lol:

    ටොම්ටොප් මවුස්පෑඩ් 58 ක් වගේ... :lol:
    උබුන්‍ටු සීඩී 10 ක් ගෙනත් :lol: යාලුවොන්ට බෙදලා දුන්නා
    තව පිලිකා විස්තර අඩංගු පෝස්ටර් 18 ක් ,:P හෙන පත පෝස්ටර් බන්..තඩි දිග බටේක ආවේ පොඩි නොවෙන්න දාලා තිබ්බා..වෙලාවට පෝස්ටල් ගාන ගෙවලා තිබ්බේ රුපියල් 850 ක් :lol: (ඇමරිකාවෙන් ආවේ ) පස්සේ ඉස්කොලේකට දුන්නා ඒ ටික..
    තව බල්ලෝ පූසො ඉන්න සගරා 21 ක් ගෙනාවා.. :shocked: 50 කට විතර දැම්මා ආවේ 21 ක්..ඒ ටික මරු. :rofl:
    තව Human Rights සීඩී සහ සගරා :)