FREE STUFF ON INTERNET!

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    අද මම ටොම්ටොප් එකෙන් මේ ටෝච් එක ගත්තා :yes:

    connect2012030202.jpg

    http://www.tomtop.com/5w-bright-led-flashlight-torch-waterproof-camping-sporting.html
    මේක නම් $1.99 හෙන වාසියි... මම නම් ගත්තෙ පොයින්ට් වලින් :P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අද මම ටොම්ටොප් එකෙන් මේ ටෝච් එක ගත්තා :yes:

    http://www.tomtop.com/5w-bright-led-flashlight-torch-waterproof-camping-sporting.html
    මේක නම් $1.99 හෙන වාසියි... මම නම් ගත්තෙ පොයින්ට් වලින් :P

    එල එල:yes:
    දැන් පිතුර දාලත් වැඩැක් නැ වගෙ:oo: මට පොඉන්ට්ස් 46ක් ඔනෙ:dull:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    උබද එතකොට රුවන් චාමර කියන්නෙ :P... නියම අයිටම් එක බං මේක.... මමත් එකක් ගන්න ඕනෙ :yes:
    තව පොයින්ට් 96 මදි මේකට ලබන සතියෙ වගේ ගන්නව පොයින්ට් දුන්නම ;)
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Point ගන්න විදිය කියල දීපංකෝ මචංලා තනියම බුදු යවන්නේ
    ඇයි බං මම කලින් කිව්වෙ රිවිව් දාල තමයි හොයන්නෙ.... කරන හැටි මම Screen Shot එක්කම කලින් පිටු වල දාල ඇති :yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    උබද එතකොට රුවන් චාමර කියන්නෙ :P... නියම අයිටම් එක බං මේක.... මමත් එකක් ගන්න ඕනෙ :yes:
    තව පොයින්ට් 96 මදි මේකට ලබන සතියෙ වගේ ගන්නව පොයින්ට් දුන්නම ;)

    ;):)
     
    ubada shine kiyanneh:)