FREE STUFF ON INTERNET!

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Machan meka Rupees walin Rs 220 /= witara wenawa..meka e ganata watinne nane bun..:no::no:
    ඉතින් කවුද බන් සල්ලි වලින් ගෙවන්නෙ :P... පොයින්ට්ස් වලින් ගෙවපන් :D

    කලින් ගත්හ්ත එක මීට වඩා මිලයි නේද..?:eek:
    ඔව් මචන්... කලින් ගන්නකොට $1.99 ක් උනා :yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙච්චර හොද කිය කිය හිටිය ටොම්ටොප් එකෙන් අද මට හෙන කැරි වැඩැක් කලා:angry::(
    අමා දුකක් විදලා හොයාගත්ත පොයින්ට්ස් වලින් මම ටොර්ච් එක ගත්තා හරි නම් 169යි නෙ ගන්න ඔනෙ:frown: ඒත් උන් මගෙන් පොඉන්ට් 250ක් විතර අඩුකරලා :shocked::oo:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,073
    22,494
    113
    මෙච්චර හොද කිය කිය හිටිය ටොම්ටොප් එකෙන් අද මට හෙන කැරි වැඩැක් කලා:angry::(
    අමා දුකක් විදලා හොයාගත්ත පොයින්ට්ස් වලින් මම ටොර්ච් එක ගත්තා හරි නම් 169යි නෙ ගන්න ඔනෙ:frown: ඒත් උන් මගෙන් පොඉන්ට් 250ක් විතර අඩුකරලා :shocked::oo:

    Log Out වෙලා ආයිත් ලොගින් වෙලා බලපන්.එක්කො තව මොනවහරි කාර්ට් එකේ තිබුනද?​
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    DIRECT LINK!!!

    direct link eka daapanko,.. :angry:
    මුන් ඒකෙනුත් සල්ලි හම්බකරන්ඩ යන්නෙ!:eek: අනේ යකො!!:growl:

    fdac4.gif

    LINK : http://s4a.tradepub.com/free/fda/prgm.cgi
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Log Out වෙලා ආයිත් ලොගින් වෙලා බලපන්.එක්කො තව මොනවහරි කාර්ට් එකේ තිබුනද?​
    වෙන මොනවත් තිබුනෙ නැ බන්:( අදත් ලොග් වෙලා බැලුවා 169 Spend කරා කියලා තියෙනවා:dull:
     
    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    වෙන මොනවත් තිබුනෙ නැ බන්:( අදත් ලොග් වෙලා බැලුවා 169 Spend කරා කියලා තියෙනවා:dull:

    ehma wenna widiyak nane bn.....uba unta inform kare nadda???? cae eka gena......unge weradimak nam refund karai......kohoma hari earn karapuwa ganin macho...aparade.....man points nathuwa kana kattak:angry::angry::angry::yes::yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ehma wenna widiyak nane bn.....uba unta inform kare nadda???? cae eka gena......unge weradimak nam refund karai......kohoma hari earn karapuwa ganin macho...aparade.....man points nathuwa kana kattak:angry::angry::angry::yes::yes::yes:
    අනෙ මන්ද බන් අම්මට හුඩු මුන් අම්බානෙට කපල බන් මම පස්සෙ දැක්කෙ දැන් 48 ඉ තියෙන්නෙ 380 ගානක් තිබුන වගෙ මතක :(:(:(
    ලැබුන පොඉන්ට් ගානයි වියදම් කල ගානයි ටිකක් බලලා හරියටම කියක් අඩුද කියල බලන්න ඔනෙ:dull: ඔව් බන් මොකක් හරි කරනන්ම වෙනවා යුටුබ් එක පිරලා හොයාගත්ත විඩිඔ වලින් ලැබුන එවා නිකන්ම ගියා:angry:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මෙච්චර හොද කිය කිය හිටිය ටොම්ටොප් එකෙන් අද මට හෙන කැරි වැඩැක් කලා:angry::(
    අමා දුකක් විදලා හොයාගත්ත පොයින්ට්ස් වලින් මම ටොර්ච් එක ගත්තා හරි නම් 169යි නෙ ගන්න ඔනෙ:frown: ඒත් උන් මගෙන් පොඉන්ට් 250ක් විතර අඩුකරලා :shocked::oo:
    Machan Uta email ekak dala kiypan ona seen eka
     
    Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...Bump,...