FREE STUFF ON INTERNET!

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ah me uba ne... ube oya desha premaya methana kiyanna awa de ?

    machan methana free stuff godak eva American eva. moko kiyanne eva ganna epa kiyamu de ?

    aiyoo salli

    අනේ බාන් උඹළ හිතන විදිය දැක්කම...........
    තමන්ගෙ රටේ ජාතික කොඩියෙ ඉන්න සිංහයා ගැන උඹලට තියෙන ආකල්ප දිහා බැලුවම තවත් කියන්න දෙයක් නෑ.
    ඒ ගෞරවය නැතිවෙන විදියට වැඩ කරන අයටත් උඹල වගෙ එවුන් හොඳයි.දේශප්‍රේමය කියල උඹ අදහස් කරන්නෙ ඒ රටවල්වලින් ඕව ගන්න එක නවත්තන එකද?උඹ හිතන විදිය ඒකෙන්ම පේනව.
    කොන්ද කෙලින් තියාගෙන නියම සිංහලයෙක් වගේ [උඹ සිංහලයෙක්නම් විතරයි] වැඩ කරපන්.තමන්ගෙ රටට ජාතියට ආගමට ආදරේ කරන අය තමන්ගෙ අම්මට තාත්තටත් ආදරේ කරනව.අනික එහෙම අයට සතුරෙක්ගෙ උනත් ගෞරවය ලැබෙනව.
    ඒ නිසා තමන්ගෙ රටේ ගෞරවය රැකගෙන වැඩ කරන්න පුරුදු වෙයන්.[වෙන ආගමක ජාතියක එකෙක් මේ වගෙ දෙයක් කරල තියෙද?]
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U

    මොකක්‌ද දැන් උබේ ප්‍රශ්නේ? මේක Free Stuff Thread එකක්. ජාතියට ආගමට හානියක් වෙන දෙයක් මේකේ දාලා නැනේ.
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    FREE 2 Samples Of Pink Personal Product

    ql7wk.png

    To get a 2 FREE Samples Of Pink Personal Product fill out the form, but be sure to put something into the Questions/Comments section otherwise the form won’t submit.
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    Vintage Featured Bronze Pins free giveaway on Abhair' Facebook page

    173079_581330_376755492369469_292742927437393_1095532_1809589149_n.jpg

    1 Free gift per like per email account

    No purchase necessary
    Shipping fee is complimentary

    300 free gifts given per day, first come first serve
    Daily offer from April 22th to April 24th
    Start from EST 9:00 pm

    LINK
     
    Last edited:

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    අනේ බාන් උඹළ හිතන විදිය දැක්කම...........
    තමන්ගෙ රටේ ජාතික කොඩියෙ ඉන්න සිංහයා ගැන උඹලට තියෙන ආකල්ප දිහා බැලුවම තවත් කියන්න දෙයක් නෑ.
    ඒ ගෞරවය නැතිවෙන විදියට වැඩ කරන අයටත් උඹල වගෙ එවුන් හොඳයි.දේශප්‍රේමය කියල උඹ අදහස් කරන්නෙ ඒ රටවල්වලින් ඕව ගන්න එක නවත්තන එකද?උඹ හිතන විදිය ඒකෙන්ම පේනව.
    කොන්ද කෙලින් තියාගෙන නියම සිංහලයෙක් වගේ [උඹ සිංහලයෙක්නම් විතරයි] වැඩ කරපන්.තමන්ගෙ රටට ජාතියට ආගමට ආදරේ කරන අය තමන්ගෙ අම්මට තාත්තටත් ආදරේ කරනව.අනික එහෙම අයට සතුරෙක්ගෙ උනත් ගෞරවය ලැබෙනව.
    ඒ නිසා තමන්ගෙ රටේ ගෞරවය රැකගෙන වැඩ කරන්න පුරුදු වෙයන්.[වෙන ආගමක ජාතියක එකෙක් මේ වගෙ දෙයක් කරල තියෙද?]

    uba moakkda bn wela tiyenne...uba rata gena marama seen ekak ne tiyenne....meka free stuff dewal danne ratata dhamata kelasanna nemei gono....pissu kelinna epa...uba kiyana katwa hari....ath machan api ungen badu ganne salli deela nemi bn...freeeeeeeeeeeeeeee,....meke nama free stuff..ubata den wath terenawada..kohoma unath api wage punchi ratkata anith rawal ekka weladamak natuwa beh bn nagitinne...uba den adagena inna joka ande wiwurththa weladma nisa harida....rata gena kata karana thread me elakiriye ona taram tiyanwa......ewage ekakta join weyan bn paw nodi......:baffled::baffled::baffled::frown::lol:
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    Leawo DVD Creator 5.0.0.

    ebCZq.png

    Convert and create DVDs from videos and audios in popular formats! Leawo DVD Creator is an easy and fast Windows DVD maker for any video to DVD creation. It is a powerful video to DVD converter, so it supports various popular formats like AVI to DVD, MKV to DVD, MP4 to DVD, WMV to DVD, Xvid to DVD, etc., apply DVD menu from various stylish presets in customized background and music, do necessary DVD menu customizations for unique DVD output. With best techniques for creating DVD, one can put video to DVD in good quality without any technical hassles. With this handy DVD maker, you may even burn plain 2D video to vivid 3D DVD video for a life-like DVD video enjoyment. It is available to output DVD ISO image as well.

    Get Leawo DVD Creator
     
    • Like
    Reactions: chucks

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    niko/superm,

    මචන්ලා උඹල දෙන්න මම කිවූ දේ ගැන වැරදියට හිතල තියෙන්නෙ.මේක මම දාල තියෙන දේට අදාලවයි මේ කතාව ගියේ.ඒක උඹල දෙන්නම දැකල නෑනෙ.බලහන්කො.

    http://www.elakiri.com/forum/showthread.php?t=1184505&page=386

    මචන් ඔතන ඉදල ඉස්සරහට ගිහින් මම දාල තියෙන ඒව බලන්න.මේ ත්‍රේඩ් එකේ ප්‍රස්නයක් නොවෙන බව තේරුම් ගනියි උඹල දෙන්නම.
    උන් දෙන්න කියූ දේවල් වලටයි බන් මම ඕව දැම්මෙ.දැන් හරිනෙ.මේ ත්‍රේද් එක එළකිරිම තමයි.ඒකෙ අවුලක් නෑ මචන්ලා.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    FREE Clip MP3 Player

    159284_freesample.jpg

    The quantity of the free samples will daily go back to "5" automatically at 5:00AM CST(U.S. Central Time)!
    Here is how to get the freebies:
    Step 1: log into your facebook account.
    Step 2: Like our facebook fan page to reveal the link to free samples.
    Step 3: Click the link and get your free samples.

    Link

    :P:P:P
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    FREE Clip MP3 Player

    159284_freesample.jpg

    The quantity of the free samples will daily go back to "5" automatically at 5:00AM CST(U.S. Central Time)!
    Here is how to get the freebies:
    Step 1: log into your facebook account.
    Step 2: Like our facebook fan page to reveal the link to free samples.
    Step 3: Click the link and get your free samples.

    Link

    :P:P:P

    මචං * Region / State: දෙන්න බෑ නේ බං එතනින් එහාට යන්න බෑ
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    niko/superm,

    මචන්ලා උඹල දෙන්න මම කිවූ දේ ගැන වැරදියට හිතල තියෙන්නෙ.මේක මම දාල තියෙන දේට අදාලවයි මේ කතාව ගියේ.ඒක උඹල දෙන්නම දැකල නෑනෙ.බලහන්කො.

    http://www.elakiri.com/forum/showthread.php?t=1184505&page=386

    මචන් ඔතන ඉදල ඉස්සරහට ගිහින් මම දාල තියෙන ඒව බලන්න.මේ ත්‍රේඩ් එකේ ප්‍රස්නයක් නොවෙන බව තේරුම් ගනියි උඹල දෙන්නම.
    උන් දෙන්න කියූ දේවල් වලටයි බන් මම ඕව දැම්මෙ.දැන් හරිනෙ.මේ ත්‍රේද් එක එළකිරිම තමයි.ඒකෙ අවුලක් නෑ මචන්ලා.

    wali daganna epa ban. thiyena deyak bedahadagena gamu ;)

    Arcsoft Panorama Maker 6 FREE

    26319126617637728903025460131112.jpg

    Coupon Code: IDCM51PMK6

    Link

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    New Sonic PDF Creator 3.0 FREE
    sonicpdf.gif

    Go to the Giveaway tab on our Investintech Facebook fanpage http://www.facebook.com/Able2Extract/app...4936629443
    Unlock the giveaway form by hitting the Like button (the form is automatically unlocked if you’re already a fan)
    You should then be able to see an automatically generated keycode for Sonic PDF Creator. Copy that keycode and then click on the link below
    http://www.investintech.com/products/son..._sonic.htm

    Paste the code into the field provided on the giveaway banner that appears. Then click on the Download button