Free UK sim card -නොමිලේ සිම් එකක් ගෙන්නමු
ඔන්න උබලට නොමිලේ UK sim එකක් ගෙන්නන විදිහක් ගෙනාව
ඔව් ඔව් ඇත්ත ඒවා තමයි Virtual number නෙමේ
.උබලට ඔය verify කරන වැඩ වලට එහෙම ඕන වෙන හින්ද දාන්නෙ
. රිපෝස්ට් නම් කියපල්ල.
* ආගිය තොරතුරු ටිකක් *
නෙට්වර්ක් එකේ නම තමා Giffgaff. මේක O2 ලගෙම එකක්. මං ඊබේ එකේ සිම් හොය හොය ඉන්නකොට තමා දැක්කෙ එකෙක් අඩුවට සිම් විකුනන්න දාල තියෙනව. බැලින්නම් ඌ කරල තියෙන වැඩේ ඊබේ එකෙං අපේ ඇඩ්ර්ඩ්රස් අරං නිකන් සිම් දෙන ෆෝම් එකට Submit කරන එක
මෙක කිව්වෙ උබලට පෙර දැනුවත් වීම උදෙසා, ඒබෙ එකෙං සිම් ගද්දි බලපල්ල පොඩ්ඩක් නෙට්වර්ක් එකේ නම ගූගල් කරල නිකන් දෙන එව්වද කියල
* බාන්ඩෙ ගන්න විදිහ *
giffgaff*com/freesim-international
1.ඔය රතු තරුව අයින් කරල එන Link එකෙං සයිට් එකට යමල්ල
2.ඊලගට Order your sim deal බටන් එක ඔබල උබලගෙ විස්තර පුරවල Submit කරපල්ල
3. ඊලගට සයිට් එකේ පෙන්නන දවස වෙද්දි සිම් එක ගෙදෙට්ටම එයි( මගෙනම් සතියෙන් වගේ ආව)
4. Activation Pin එක සයිට් එකේ ගහල Active කරගනිල්ල
*
විසේස අවදානයට!
*
මුන් පලවෙනි මාසෙට යූරො පහක Credits එහෙමත් නිකං දෙනව. හැබැයි සිම් එක සම්පුරනයෙන් ඇක්ටිව් වෙන්න නම් උබලට මුන්ගෙ පැකේජ් එකක් අරන් ඇක්ටිව් කරගන්න වෙනව. ඉතිං උබලට ඇත්තටම වටිනවනම් විතරක් ගෙන්නපල්ල. මොකද සල්ලි දීලයි පැකේජ් එක ඇක්ටිව් කරගන්න වෙන්නෙ
. ලංකාව ඇතුලෙ Roaming වලින් එලටම වැඩ
mobitel තමා මෙහෙ signal provider. එහෙනං මං ගියා
Rep බාරගනු ලැබේ
ඔන්න උබලට නොමිලේ UK sim එකක් ගෙන්නන විදිහක් ගෙනාව

ඔව් ඔව් ඇත්ත ඒවා තමයි Virtual number නෙමේ
.උබලට ඔය verify කරන වැඩ වලට එහෙම ඕන වෙන හින්ද දාන්නෙ
. රිපෝස්ට් නම් කියපල්ල.* ආගිය තොරතුරු ටිකක් *
නෙට්වර්ක් එකේ නම තමා Giffgaff. මේක O2 ලගෙම එකක්. මං ඊබේ එකේ සිම් හොය හොය ඉන්නකොට තමා දැක්කෙ එකෙක් අඩුවට සිම් විකුනන්න දාල තියෙනව. බැලින්නම් ඌ කරල තියෙන වැඩේ ඊබේ එකෙං අපේ ඇඩ්ර්ඩ්රස් අරං නිකන් සිම් දෙන ෆෝම් එකට Submit කරන එක

මෙක කිව්වෙ උබලට පෙර දැනුවත් වීම උදෙසා, ඒබෙ එකෙං සිම් ගද්දි බලපල්ල පොඩ්ඩක් නෙට්වර්ක් එකේ නම ගූගල් කරල නිකන් දෙන එව්වද කියල

* බාන්ඩෙ ගන්න විදිහ *
giffgaff*com/freesim-international
1.ඔය රතු තරුව අයින් කරල එන Link එකෙං සයිට් එකට යමල්ල
2.ඊලගට Order your sim deal බටන් එක ඔබල උබලගෙ විස්තර පුරවල Submit කරපල්ල
3. ඊලගට සයිට් එකේ පෙන්නන දවස වෙද්දි සිම් එක ගෙදෙට්ටම එයි( මගෙනම් සතියෙන් වගේ ආව)
4. Activation Pin එක සයිට් එකේ ගහල Active කරගනිල්ල
*
විසේස අවදානයට!
*මුන් පලවෙනි මාසෙට යූරො පහක Credits එහෙමත් නිකං දෙනව. හැබැයි සිම් එක සම්පුරනයෙන් ඇක්ටිව් වෙන්න නම් උබලට මුන්ගෙ පැකේජ් එකක් අරන් ඇක්ටිව් කරගන්න වෙනව. ඉතිං උබලට ඇත්තටම වටිනවනම් විතරක් ගෙන්නපල්ල. මොකද සල්ලි දීලයි පැකේජ් එක ඇක්ටිව් කරගන්න වෙන්නෙ
. ලංකාව ඇතුලෙ Roaming වලින් එලටම වැඩ
mobitel තමා මෙහෙ signal provider. එහෙනං මං ගියා Rep බාරගනු ලැබේ