FREE Unlimited Hosting

Juza

Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    You are using a Nulled WHMCS License.

    License-Verification-WHMCS.png
     
    • Sad
    Reactions: Shamal3001

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,406
    10,056
    113
    44
    Living in an Atom
    I'm using shared whmcs license

    Ha Ha Ha පුතා shared License කියන්නේ Nulled . ඔය හොරට ලයිසන් ප්‍රොක්සි හරහා බයි පාස් කරලා විකුණන ඉරාන් කාරයෝ හදාගත්ත වචනයක්. උබ WHMCS එකත් එක්ක cPanel link කරලනම් අබ සරණයි.

    ඔය වගේ Nulled ඒවා පාවිච්චි කරන්න එපා. උබේ සර්වර් එකටයි කස්ටමර්ලා ටිකටයි කෙල වෙනවා. අනෙක ඕනේ නම් abuse report කරන්න පුළුවන් . එතකොට DC එකෙන් ඔක්කොම revoke වෙනවා.
     
    vidurathjayaweera

    Active member
  • Nov 2, 2021
    152
    89
    28
    Ha Ha Ha පුතා shared License කියන්නේ Nulled . ඔය හොරට ලයිසන් ප්‍රොක්සි හරහා බයි පාස් කරලා විකුණන ඉරාන් කාරයෝ හදාගත්ත වචනයක්. උබ WHMCS එකත් එක්ක cPanel link කරලනම් අබ සරණයි.

    ඔය වගේ Nulled ඒවා පාවිච්චි කරන්න එපා. උබේ සර්වර් එකටයි කස්ටමර්ලා ටිකටයි කෙල වෙනවා. අනෙක ඕනේ නම් abuse report කරන්න පුළුවන් . එතකොට DC එකෙන් ඔක්කොම revoke වෙනවා.
    thanks mama genuine license ekakata maru wennam