Unlimited Hosting

xamaa-hosting

Member
Oct 4, 2025
1
0
1
🎉 Special Offer: Get it for just Rs. 2,900 for the first year! (Renewal - Rs. 8,900/year)

✅ Unlimited NVMe SSD
✅ One Website
✅ Unlimited Bandwidth
✅ Unlimited Emails
✅ Malware Scanner
✅ DDos Protection
✅ Cloudflare CDN
✅ Website Builder
✅ FREE Backups
✅ FREE SSL

1759562010222.png WhatsApp

Visit: www.xamaa.com

 

Attachments

  • 1759562025176.png
    1759562025176.png
    575 bytes · Views: 25

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    1759568875429.png

    ඔය අන්ලිමිටඩ් කියන්නේ තනිකර මිනිස්සුන්ව ගොනාට ඇන්දවීමක්. මම ඉස්සර එක්තරා නමගිය අංක 01 හොස්ටින් කම්පැනිඑකකින් ඔය වගේ එකක් අරන් හොස්ට් කරලා. හොදට බැකප් සේව් කරා . අන්ලිමිටඩ් නිසා. පස්සේ උන් මට කිව්වා. බැකප් ඕට්ටු නැහැ අනික්වා පුලුවන්ලු..යකෝ වෙබ් සයිට් එක වැල සයිට් එකක් නම් ඔය වගේ ජීබි ගනන් දාන්න පුලුවන්. Normally Web content Maxium 1 GB යයි.

    හෙන බොරුවක්. ඔය අන්ලිමිටඩ් කතන්දරය..හැමදේම ලිමිටඩ් මචං.....හරි සේවාවවක් දෙන්න මිනිස්සුන්ව අන්දන්නැතුව. ලංකාවේ මාෆියා හොස්ටින් මාෆියා කාරයෝ කරන තවත් එකක් තමයි ඕක. මේවාට නියාමනයක් නැති නිසා. ආතල් එකේ රගනවා..


    අනික් එක ෂෙයාඩ් කියන්නේ තනිකර මාෆියාවක්...ටර්ම්ස් වල කියලා තියනවා.. එක සීපැනෙල් එකක යුස් වෙන රිසෝස් ගාන..අයි ඕ ගාන, නෝඩ්ස් ගාන..මේවා වැඩිපුර කම්පැනි ප්‍රසිද්ද කරන්නැ..හිතපන් මිනිස්සු 100 ක් ඇන්දුනොත් පැකේජ් මිල වගේ 100 ගුනයක් හොස්ටින් කරන අයට එනවා..එහෙම කරන්න එපා.

    අනික ෂෙයාඩ් කියලා මෙයාලා කියන්නැ..එක්කෝ නිකන්ම හොස්ටින් කියලා කියනවා.. ගාන ලොවෙත් අඩුනම් අනිවා ෂෙයා...ඉතින් අපේ උන් තඩි ලඩියක් ගිහින් ඕකට අත ඇරපු ගමන් මෙලෝ මකබාවක් ලෝඩ් වෙන්නේ නෑ..ඉතින් ඊටපස්සේ හොස්ටින් එකට හෙන ඉල්ලන්නවා..ඔක තමයි ඇත්ත.හුගක් මිනිස්සු පැකේජ් එක බලපු ගමන් ඔ්ඩර් කරනවා.. ටර්ම්ස් කියවන්නෑ..එහෙම උනාම උ අනාතයි... අනික මම නම් කියන්නේ තමන් වියදම් කරනවනම් හොස්ටින් ගන්න..

    අනිත් එක සමහරු, ෆේස්බුක් වගේ තඩි ලඩි හදලා..චුච්චං ෂෙයාඩ් සර්වර් එකක දානවා..සර්වර් එකට කතා කරන්න පුලුවන්නම්...උ කතාකරන්නේ කුනුහරුපෙන්


    පුලුවන්නම් වීපිඑස් එකකටවත් යන්න..ෂෙයාඩ් යන්නම එපා... වීපිඑස් දන්නැත්තනම් මැනේජ් සපෝට් ඉල්ලන්න..සමහර ලංකාවේ අය ඒක නොමිලේම කරලා දෙනවා..ඉන්ටර්නැෂල් පොරවයිඩරස්ලා නම් නැහැ...ඒකටත් ගන්නවා.

    තව දෙයක් ෂෙයාඩ් හොස්ටින් එකෙන් ඔයා වැඩිපුර ඊමේල් යැව්වොත් එකටත් සමහර කම්පැනිවලට ස්පෑම් යැව්වා කියලා ගෙවන්න වෙනවා...ඒවාත් හංගලා තමයි හුගක් හොස්ටින් අය පැකේජ් විකුනන්නේ...


    මම බොරු නම් මගේ දත් පනුව කයි.. නේද @Nadun26
     
    Last edited:
    • Like
    Reactions: msan