free unlimited internet

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මම දැන් පිටරට ඉඳන් අවුරුදු හතරක් ලංකාවෙ නම්බර් එකට ගෙවනවා පෝටබිලිටි දෙනව කියපු නිසා. කයින් විතරක් වැඩ තියෙන ලොන්ත පොන්න හිඟන්නු ඉන්න රටක ඇත්තට වැඩක් කරයි කියල හිතන අපිට පොල්ලකින් ගහන්න ඕන. 😂

    අර ඔෂද කියන එකා ඉල්ලා අස්වෙද්දි තේරුනා මාෆියාව වැඩ කියලා. එදාම අදහස අත්හැරියා.